රාගය අකුසලයක්, ද්වේෂය මෝහය අකුසලයක්. අලෝභ අද්වේෂ අමෝහ කුසලයක්. අකුසලයෙන් දුක් විපාක ලැබෙන්නේ, කුසලයෙන් සැප විපාක ලැබෙන්නේ. පුළුවන් තරම් කුසල් වඩපල්ලා. සාමාන්ය මිනිස් සිතක රාගය ඇතිවීම සාමාන්ය දෙයක්. සෝවාන් වුණ කෙනෙක්ට වුනත් රාගය ඇති වෙනවා. රාගය ඇති වුනාම එකෙන් වැරදි කාම සේවනයේ නොයෙදී පන්සිල් පද...