රාගයක් ඇති කර

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හිතින් උනත් තව කෙනෙක් ගැන රාගයක් ඇති කර ගන්න එක පවක් ද? මම අන්තර්ජාලයේ තිබිලා මේගැන ලිපියක් කියෙව්වා.ස්වයන් වින්දනය කරන අයට අමනුශ්ය බලපෑම් පවා ඇති වෙනවලු.තව රාගයට බර දේවල් සිතුව ම අපාගත වෙන හටි ලැබෙන දඩුවම් පවා ගොඩක් විස්තර කරලා තිබුනා.මේකයි ප්‍රශ්නය මම ස්වයන් වින්දනය කරන්නෙ ඉතාමත් ම අඩුවෙන්.ඒත් මන් ආස ගනු ලමයෙක් ඉන්නව ක්ලාස් එකක දි හමු වෙන.මම නිතරම එයා දිහා ආසාවෙන් බලනවා, ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි මේ ගැන?:(:(:(:(:(
     
    • Like
    Reactions: gemba95

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,772
    19,729
    113
    ඒ කෙල්ල දිහා බැලුව කියලා නම් අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙන්නෙ නැත. නමුත් රාගයෙන් මුසපත් වෙන්න වෙන්න අපේ තිබෙන Aura එක ශක්ති වලල්ල දුර්වල වෙනව එතකොට නම් අමනුෂ්‍ය බලපෑමක් වෙන්න ඉඩ කඩ තියෙනව
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අතේ ගහන්න කැලේකට රිංගලා යකා ගහපු එකෙක් මම දන්නවා :lol::baffled:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    විහිලු කරන්න එපා බං.. දන්නැති දෙයක් ඇහුවම
    දැන් මොකද්ද මචන් විහිළුව?
    මම දන්න සිද්ධියක් කිව්වම උබට ඒක විහිළුවක් වගේ පෙන්නෙ ඇයි දන්නෙ නැහැ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔයා වගේ පිංවන්ත දරුවෝ රටට සමාජෙට ආදර්ෂයක් පුතේ :)

    7Cp0RLy.png


    Q6AR1EJ.jpg
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ දනන්වද ඉස්සරලම රාගය ඇති වෙච්ච හැටි?
    ඉස්සරලම අභස්වර බ්‍රහ්ම ලෝකේ ඉදන් මෙහෙ එද්දී ගැනු පිරිම තිබ්බේ නෑ. ඔක්කොම එකයි.
    පස්සේ උන් එක එක්කෙනා දිහා බලාගෙන ඉන්ඩ පුරුදු උනා දෙන්න දෙන්න. ඊට පස්සේ එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් වෙලා පෙනුනා. ඊට පස්සේ තමා ගෑනු පිරිමි ඇති උනේ. ඒ පුරුද්දටනේ තවත් ගැනු <> පිරිමි දිහා බලාගෙන ඉන්නේ.
    ඕක විතරක් නෙමේ. ඕන දෙකට ආසාවල් ඇති කර ගන්න ඒක පවක්. සල්ලි වාහන වලට උනත්. එත් ඉතින් රහත් වෙලා නැත්තම් එහෙම වෙනවා.
    අනිත් ඒක කරපු පවක් ගැන මතක් කර කර ඉද්දි එකේ අකුසලේ වැඩි වෙනවා. ඒක හින්ද පව් කරොත් එව්වා පුළුවන් තරම් ඉක්මනට අමතක කරපන්. පින් විතරක් මතක් කරපන්.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    උබ දනන්වද ඉස්සරලම රාගය ඇති වෙච්ච හැටි?
    ඉස්සරලම අභස්වර බ්‍රහ්ම ලෝකේ ඉදන් මෙහෙ එද්දී ගැනු පිරිම තිබ්බේ නෑ. ඔක්කොම එකයි.
    පස්සේ උන් එක එක්කෙනා දිහා බලාගෙන ඉන්ඩ පුරුදු උනා දෙන්න දෙන්න.

    මේ ගැහැණු පිරිමි භේදය ඇතිවුනේ ඔන්න ඕක නිසා :) . අපිම තමයි මේ ලෝකය නිර්මාණය කරගත්තේ :). දැන් අපිම හදාගෙන අපිම දුක් විඳිනවා :dull: . මේ ලෝකේ හටගත් යම් කිසිදෙයක් ඇත්ද ඒ සියල්ලටම හේතුවක් තියෙනවා. කොටින්ම හිරු සඳු පවා ඇතිවුනේ මිනිස්සුන්ට ඕනේ නිසා :)
     
    Last edited:

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    රාගය අකුසලයක්, ද්වේෂය මෝහය අකුසලයක්. අලෝභ අද්වේෂ අමෝහ කුසලයක්. අකුසලයෙන් දුක් විපාක ලැබෙන්නේ, කුසලයෙන් සැප විපාක ලැබෙන්නේ. පුළුවන් තරම් කුසල් වඩපල්ලා. සාමාන්‍ය මිනිස් සිතක රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. සෝවාන් වුණ කෙනෙක්ට වුනත් රාගය ඇති වෙනවා. රාගය ඇති වුනාම එකෙන් වැරදි කාම සේවනයේ නොයෙදී පන්සිල් පද පහ රැකගැනීම වැදගත්. කෙනෙක්ට සිතේ ඇති වෙන රාගය දුරු කරගන්න පුළුවන් නම් එක වඩාත් හොඳයි. ගිහිව ඉඳගෙන බ්‍රහ්මචාරී සීලය රකින අයත් ඉන්නවා. එක විශාල පිනක්. එපමණයි.

    :yes::yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව ඉතිං වයසේ හැටියට හෝමෝන ක්රියාකාරිත්වේ වැඩි උනාම එන කේස් නෙ. ඕන කොල්ලෙක් ඔහොම තමා. කරන එකක් හිත ඇතුලේ තියාගන්න ඊට එහා යන්න එපා එච්චරයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් සහ නීවරණ පටලෝගන්න එපා බං ඒ දෙක දෙකක් :no: :no:
    නීවරණ ඇති වීම වලක්වගන්න ඕනෙ උඹ ධ්‍යාන ලබාගන්න එහෙම භාවනා කරනවනං :dull: :dull:
     
    • Like
    Reactions: Chathuranga1

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ගැහැණු පිරිමි භේදය ඇතිවුනේ ඔන්න ඕක නිසා :) . අපිම තමයි මේ ලෝකය නිර්මාණය කරගත්තේ :). දැන් අපිම හදාගෙන අපිම දුක් විඳිනවා :dull: . මේ ලෝකේ හටගත් යම් කිසිදෙයක් ඇත්ද ඒ සියල්ලටම හේතුවක් තියෙනවා. කොටින්ම හිරු සඳු පවා ඇතිවුනේ මිනිස්සුන්ට ඕනේ නිසා :)


    :oo: ඔක පැහැදිලි කරපන් පොඩ්ඩක්.?
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඒ කෙල්ල දිහා බැලුව කියලා නම් අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙන්නෙ නැත. නමුත් රාගයෙන් මුසපත් වෙන්න වෙන්න අපේ තිබෙන Aura එක ශක්ති වලල්ල දුර්වල වෙනව එතකොට නම් අමනුෂ්‍ය බලපෑමක් වෙන්න ඉඩ කඩ තියෙනව

    මේ AURA එක ගැන බණ කියන හාමුදුරුවෝ කවුද බං? දාපන්කෝ යූ ටියුබ් විඩියෝ එහෙම තියෙනවා නම්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,772
    19,729
    113
    මේ AURA එක ගැන බණ කියන හාමුදුරුවෝ කවුද බං? දාපන්කෝ යූ ටියුබ් විඩියෝ එහෙම තියෙනවා නම්.


    තාම මහන වෙලා නම් නැහැ එත් බොට ඕනි නම් google කරල බලහන් kirlian photography කියල එතකොට බලාගන්න පුලුවන් වෙයි