1. lulitha

    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි

    thanx Randir: ස්තුතියි සහෝ.. අපි හැමදාම කන්නෙ බොනනෙත් තනිකර පිලිකා තමයි..මේක කරන්නම කිය නෙමෙයි කියන්නෙ.. දන්න අය දන්නව... thanx bro LazyLizard: ඒකෙත් ගාන්න වෙිවි
  2. lulitha

    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි

    Thnx හැමෝටම.... මූනෙ විතරක් නැතුව අතේ පයේත් උලපල්ල.. Permanent නම් නෙමෙයි. මොකද සෛල වැඩකරන්නෙ ජාන අනුව නේ... සුදු උනාම මල් මල් කුඩයක් හෙම අරන් පලයල්ල...
  3. lulitha

    උත්තරයක්_දියල්ලා_මචං...ලා

    මචෝ හිතන්නෙපා.. ලැබීම වෙන්න පුලුවන්.. ඒක ආපහු ගන්න බෑෑ... හැම දේම නැති වෙනව. මිනිහෙක් උණෙත් ලස්සනට ජීවිතේ ගෙවන්න පුලුවන් වෙයි උඹට....
  4. lulitha

    truecaller දාන්න එපා

    කොල්ලනේ.. ම් ඇප් එක මොබයිල් එකට දාන්න එපා.. මේකෙන් වෙන්නෙ දන්නැති කෙනෙක් අපට කෝල් එකක් ගන්නවනම් එයාගෙ නම වැටෙනව... ටිකක් හිතල බලපන් කොහෙන්ද මේ විස්තර.. ඹ්කෙන් වෙන්නෙ අපේ contact ඹක්කොම ඌ Sync කරගන්නව Server එකකට. ඊට පස්සෙ හැමෝටම පෙන්නව.. හිතන්න මගෙ නම A කියන පුද්ගලය ගෙම්බ කියල Save කරල තිබුණ...
  5. lulitha

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    හුගක් පිං සිද්දවෙන වැඩක් Bro'' +
  6. lulitha

    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි

    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි කොල්ලො ටිකක් සුදුවට හැඩට ඉන්න ඹ්නෙ. නැත්නම් කෑලි නැමෙන් නෑ. හොදද..:shocked: හැබැයි සල්ලි තියෙන්නත් ඹ්නෙ... ඒක ගැන පස්සෙ කියන්නම්.තැනකදී උඹ කලුයි කියල ටිකක් කොන් උණු තැන් මතකද. මේකෙ ඉන්න උන් නම් දැන් ටෝක් කරයි පාටින් මනින්න බෑ කියල. ඒත් වෙන්නෙ එහෙම තමා. දැන් ඹය දං කලු...
  7. lulitha

    online jobs : freelance : fiverr. online money hoyana aya endooo...!!!

    හොදම වැඩේ තමයි Drop Shiping කරපන්
  8. lulitha

    hot! hot!! hot!!!

    නෑ නෑ හොට් කිව්වට අපි දැනගෙන ආවෙ.. මේ Fan එක දාගනින්කො ඉතින්.. ;)
  9. lulitha

    ගැබ් ගත් පිරිමියා

    ඇග හිරිවැටිල ගියා කියහන්කො +
  10. lulitha

    කුරුළු කුඩුවක් හදමු

    උඹ ලබන ආත්මෙ ගෙවල් බිස්නස් කාරයෙක් වෙයි..... ආ... කරැමෙට බාස් කෙනෙක් වෙයිද දන් නෑ :D
  11. lulitha

    Huawei Honor 4C කරන අය

    වෙන ඒව ගන්නෙපා යකූ ඹ්ක එළම එළ
  12. lulitha

    මුළු ලංකාවම හෙල්ලූ මිනී මැරුම් 6ක්.

    මාර සීන් තමයි අයියත් ගෙන්නෙ ආ... +
  13. lulitha

    Dialog 4G connection offer

    mam dialog eken gaththa, but ok nemei, oke seen ekak tiyanawa kiyala kalin thred ekak dakka, dialog eken mam ahuwa oka gena, un kiyanawa, sub dealers lata deela tiyanawalu, home center eken ganna ewata wada owagen complain enawalu
  14. lulitha

    10 Biggest Ships

    ela +
  15. lulitha

    Huawei Honor 4C

    mage laga tiyenneth oka. maxxa bande bn, supiri phone eka, aye ahanna deyak ne bn
  16. lulitha

    Amazon එක ඉගෙන ගනිමු

    credit card ekak illanawane bn amazone reg unama. ekata mkada karanne
  17. lulitha

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    වැඩේ සාර්ටකයි පුටේ.... ඇඩ් දාපල්ල.. වැදගත් වීඩියෝ අප් කරපියව්. ලංකාවෙන් නැතුව මෙන්න මේ Browser එකෙන් Youtube ගිහින් උබලගෙ විඩියෝවල ඇඩ් කිලික් කරපල්ල... මේක proxy browser එකක්. තියෙන කුලප්පුවට වැඩිය කිලික් කරන්න යන්නෙපා තොපේ ඇඩ් බැන්ග් වෙයි....... ජය වේවා...

    No contents