සම්පූර්ණ ඇත්ත මචං අපේ වැරැද්ද තමයි අපේ ඔලු වල තියෙන්නෙම මේක හරියයිද. කරන්න පුලුවන් වෙයිද. කෙලවෙයිද. කියන මතේ. කෙල වෙනවනම් වෙන්න කරල බලන්න ඕනෙ. හැමදාම එකම විදියට එකම දේ තමයි වෙන්නෙ. ටිකක් සිස්ටම් එකෙන් පිට බැලුවොත් ඕනෙ තරම් දියුණු වෙන්න පාරවල් තියනව. අනික මචං අපි හරිම කම්මැලියි. පිගානට බෙදල...