MP3 MIDI walata convert caranna be. Solo instrument ekak hari voice track ekak hari MIDI walata convert karanna puluwan software ekak ma gawa thibuna. eth eka echchara sarthaka ne.
අපේ කණට විවිධ ශබ්ද වෙන් වෙන්ව අදුනා ගන්නට පුඵවන් උණාට කම්පියුටරේට ඒක බෑ. දන්න විදියට MIDI TRACK එක ගහගන්න.