පුලුවන්නම් එක පෝස්ට් එකක් පෙන්නන්න මම මහින්ද වෙනුවෙන් කුණු හර්ප වපුරපු
උඹ වගේ කඩේ යන සාලෙයෙක්ට මට ඔහොම කියන්න අයිතිය මොකද්ද
අනික ඉබ්බෝ මගේ දේශපාලන දර්ශනය උඹ වගේ පක්ෂයක් බදා ගත්තු එකක් නෙවේ
අහක යන තොප්පි
ගැලපෙන්නෙත් නැතුව පැළඳගෙන බෙරිහන් දුන්නට
උඹට නෙමෙයි අමිල කිව්වෙ.
උඹට කුණුහරුපයක් කියාගන්න පණ නැති බව දන්නව.
කුණුහරුප මව් භාෂාව වෙච්ච
මහින්ද වාදීන් කොච්චර ඉන්නවද මේකෙ.











මටත් පක්ෂයක් නෑ.
SF කියන්නෙ පක්ෂයක් නෙමෙයිනෙ.






ඔහොම බොරු කියන්න එපා අංකල්, යන්න අපායක් හදන්න වෙයි 



බුද්ධාගම බොරුයි කියල මේ වගේ පොඩි දේකින් කියන්නෙ, මාර්ගඵල ලබපු ශ්රාවක සඝරුවන දිහා බලල, ත්රිපිටකය කියවල බලහන්කො බොරු ද කියල බුද්ධාගම...
වසලයෙක් වෙන්න එපා බුද්ධාගමට අපහාස කරන්න ගිහින්.. 