1. avjayarathne

    Microsoft just integrated ChatGPT into Edge browser

    on edge stable? they rolled the update this evening u talking about announcement, right?
  2. avjayarathne

    Microsoft just integrated ChatGPT into Edge browser

    මෙච්චර කල් dev build එකේ තිබුණ ChatGPT side bar එක ඔන්න අද Edge stable version වලට release කරා Edge update කරාම top right corner එකේ bing icon එකක් පෙන්නයි, ඒක click කරන්න දැන් මේකෙයි අරකෙයි අතර වෙනස මොකක්ද? උබලට ඕන site එකට ගිහිල්ලා ඕන තැන select කරලා ඕන එක generate කරගන්න පුලුවන් එතනම මෙන්න...
  3. avjayarathne

    Questions Dr. Angela Yu Updated Fullstack course

    Update karanne na e utti thopilawa andanawa update karanawa kiyala patta parana ewa thama thiyenne
  4. avjayarathne

    SLT internet/ PEO TV වැඩ නෑ

    උබගේ peotv version එක පට්ට පරණ එකක් නේද තියෙන්නේ මං ඉපදෙද්දිත් ඕක තමා තිබුණේ
  5. avjayarathne

    The Conjuring 9

    ඔව්, ඕකේ අන්තිමට ආපු එකේද කොහෙද මුන් end credits වලට පස්සේ voice recording එකක් දාලා ඒක ඇත්තටම වුණ සීන් එකක් ඕකට අදාළ ඒක ඇහුවට පස්සේ ගොඩක් මිනිස්සු රෑට බය වෙලා
  6. avjayarathne

    AB + ලේ urgent plz

    bump; mage category eka mathaka na
  7. avjayarathne

    ජපානෙට ලංකාවෙන් ත්‍රීවිල්

    me uttala dan japane kala thiyenne
  8. avjayarathne

    Editing Help

    reddit එකේ PS battle තිබුණා තාම තියෙනවද දන්නේ නෑ
  9. avjayarathne

    Missing in Action Elakiri Members

    සල්ලි මල්ලක් profile එකේ දාන් හිටපු බමුණෙක් බන් අඩු පොලියට ලීසින් දෙනවා කියලා මේකේ එවුන්ට හතර වටේ ඇරලා ඊටපස්සේ නිරංග සර් ඌව පූක්ෂණය කරා
  10. avjayarathne

    Online set වුන එකක්

    ඔය මගේ ගෑනි බන් ඕකිට හර්පීස් තියෙනවා, AIDS test එකත් positive වුණා ඒකයි divorce කරලා දැම්මේ ඇදුමත් තියෙනවා, ටිකක් වෙලා ගියාම හති දානවා බල්ලෙක් වගේ
  11. avjayarathne

    Microsoft CTO announces: GPT-4 is coming next week!

    --UPDATE-- මාර්තු 16 Microsoft එකෙන් special AI event එකක් schedule කරලා තියෙනවා present කරන්නේ Satya Nadella මේකෙදි GPT-4 officially announce කරයි කියලා rumors යනවා sure නෑ හැබැයි
  12. avjayarathne

    මේ ඩොමේන් එක ගැන මොකද හිතන්නෙ?

    මේ හුට්ට කියවන්න බෑ, හක්ක පනිනවා
  13. avjayarathne

    CS50 කරන මිට්ටෝ එන්න !

    ඊයා, මොන්ටිසෝරි යන එකෙකුත් කරයි
  14. avjayarathne

    UX / UI design සම්බන්ධව

    එහෙම එකක් නම් නෑ දන්න විදියට License තියෙනවානම් පාවිච්චි කරන්න පුලුවන්නේ
  15. avjayarathne

    සිංහලු නම් අනේ මන්දා😪😥

    අපෝ වේසිගේ ලොකුකම පව් අර අහිංසකයා හැටි විතරක් බඩ දරු එලදෙනක් වගේ

    No contents