Microsoft just integrated ChatGPT into Edge browser

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙච්චර කල් dev build එකේ තිබුණ ChatGPT side bar එක ඔන්න අද Edge stable version වලට release කරා
    Edge update කරාම top right corner එකේ bing icon එකක් පෙන්නයි, ඒක click කරන්න

    දැන් මේකෙයි අරකෙයි අතර වෙනස මොකක්ද?
    උබලට ඕන site එකට ගිහිල්ලා ඕන තැන select කරලා ඕන එක generate කරගන්න පුලුවන් එතනම
    මෙන්න මේ වගේ

    image.png

    තව උබලට හිතුණ වෙලාවක Bing අක්කට වල් කතාවක් කියන්නත් පුලුවන්

    ආයේ උබලා ඉන්න site එකේ ඔක්කොම විස්තර ටිකත් පෙන්නනවා
    (මේක නම් කලින් ඉදන් තිබුණා, lol)

    image.png

    image.png

    Google අයියලා chatgpt එකට gangbang එකක් දෙන්නයි යන්නේ

    thread එක බලාපොරොත්තු වන්න :D

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Hekar malliya kiyanne kauda? @hecker_thama moo witharane inne.
    කොයි පටාලට ඇතුලු වීම තහනම්ය

    එලකිරි 9inch club එකට සාදරයෙන් ආදරයෙන් පිලිගන්නෙමු.

    හෙකර් මල්ලියාගෙ සන්කල්පයකට අනුවයි මේක පටන් ගන්නෙ.

    කට්ටිය ඇවිල්ලා සභාපති,ලේකම්,උපසභාපති,බාන්ඩාගාරික & කාරකසභා පත් කරගමු.

    මේක තමා එලකිරි 9inch club එක.

    කස්ටිය දැන් උඩ කියපු තනතුරු වලට කට්ටිය පත්කරගමු.

    මීට
    විශ්වාසී
    9inch
    හෙකර්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    මෙච්චර කල් dev build එකේ තිබුණ ChatGPT side bar එක ඔන්න අද Edge stable version වලට release කරා
    Edge update කරාම top right corner එකේ bing icon එකක් පෙන්නයි, ඒක click කරන්න

    දැන් මේකෙයි අරකෙයි අතර වෙනස මොකක්ද?
    උබලට ඕන site එකට ගිහිල්ලා ඕන තැන select කරලා ඕන එක generate කරගන්න පුලුවන් එතනම
    මෙන්න මේ වගේ

    image.png

    තව උබලට හිතුණ වෙලාවක Bing අක්කට වල් කතාවක් කියන්නත් පුලුවන්

    ආයේ උබලා ඉන්න site එකේ ඔක්කොම විස්තර ටිකත් පෙන්නනවා
    (මේක නම් කලින් ඉදන් තිබුණා, lol)

    image.png

    image.png

    Google අයියලා chatgpt එකට gangbang එකක් දෙන්නයි යන්නේ

    thread එක බලාපොරොත්තු වන්න :D

    මම මේ දැන් gangbang ඒක ගැන කියවල ඉවර උනේ
     
    • Haha
    Reactions: Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Mac os කුකුලො කොන් වෙන සීන් එකක්ද තියෙන්නේ 🥺
    mac stable එකටත් release කරා, update කරගනින් edge තියෙනවානම්
    mac එකේ edge performance කොහොමද කියලානම් දන්නේ නෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මෙච්චර කල් dev build එකේ තිබුණ ChatGPT side bar එක ඔන්න අද Edge stable version වලට release කරා
    Edge update කරාම top right corner එකේ bing icon එකක් පෙන්නයි, ඒක click කරන්න

    දැන් මේකෙයි අරකෙයි අතර වෙනස මොකක්ද?
    උබලට ඕන site එකට ගිහිල්ලා ඕන තැන select කරලා ඕන එක generate කරගන්න පුලුවන් එතනම
    මෙන්න මේ වගේ

    image.png

    තව උබලට හිතුණ වෙලාවක Bing අක්කට වල් කතාවක් කියන්නත් පුලුවන්

    ආයේ උබලා ඉන්න site එකේ ඔක්කොම විස්තර ටිකත් පෙන්නනවා
    (මේක නම් කලින් ඉදන් තිබුණා, lol)

    image.png

    image.png

    Google අයියලා chatgpt එකට gangbang එකක් දෙන්නයි යන්නේ

    thread එක බලාපොරොත්තු වන්න :D

    @Walter White @kasun_kbp hu hu
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    waiting list inna oni neda
    මේ feature එක නම් ඔක්කොම edge stable versions වලට release කරලා
    දැනට අලුත් bing access නැති අයට කොහොමද දන්නේ නෑ

    දැනගන්න ලැබුණොත් update කරන්නම්