මම එයාව දැක්කම මට මාව පාලනය කර ගන්න බැරි උනා.. කොච්චරක්ද කියනවනම් එයාව නොදැක ඉන්න බැරි උනා.. ඉතින් මොන දේ පාඩු උනත් හැමදාම එයාට පන්ති ඇරෙන වෙලාවට මම එයාව බලන්න යනවා.. පන්තිය අපේ ගෙවල් ලගම නිසාත් මම නිතරම එතනට සෙල්ලම් කරන්න එන නිසාත් මම සමහර දවසට එයා පන්ති යන වෙලාවට එතනට ඇවිත් පන්ති ඇරෙන වෙලාවට...