1. Lankaputhra reborn

    මගේ bank account එකට වැරදිලා සල්ලි වාගයක් වැටිලා.....

    ගිහින් දීල කලිසමත් පාත් කරල ආවනම් තමා හරි. යකෝ මම රට ඉන්නකොට ඔහොම එකෙක් සල්ලි දාල මගෙ Account එකට උන් මට කියනව ලංකාවට ඇවිත් ලෙටර් එකක් බාර දෙන්නලු බෑන්ක් එකට. :lol:
  2. Lankaputhra reborn

    පට්ටම කඳක් 0-0

    යකෝ මේකි 87 කියල කියන්නවත් බැනෙ
  3. Lankaputhra reborn

    පරණ ගෙවල්, වලව් සහ භූත/ හොල්මන් සිද්ධි

    ඕකෙ ඇති පකේ හොල්මනක් නෑ මම ගිහින් තියනව. අයිති එකා ඉන්නෙ රට. ඌට පට්ට සල්ලි, උගෙ ජෙනරෙශන් එකෙන් පස්සෙ අතිති වෙන එකා ඕකෙ හෝටලයක් හදයි. Mark my word.
  4. Lankaputhra reborn

    හොඳම යෙහෙලිය 😍🙁

    ශික් හුත්තො දැන් මේකෙ කොලුකාරයො සෑහෙන්න.
  5. Lankaputhra reborn

    එ‍‍ළකිරියේ උබේ තරහකාරයෝ 🤬

    වලි ගියෙ ඉස්සර. දැන් ඉන්න පොන්නයො එක්ක මොන වලිද..
  6. Lankaputhra reborn

    මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

    ඕක උනේ මම කොරල් සෑන්ඩ් එකේ ඉදල ඇවිත් පැය 2 කට වගේ පස්සෙ.
  7. Lankaputhra reborn

    ♦️ අමුතු මිනීමැරුමක්

    උබනම් පුතේ ලගදිම ඉල්ලන් කන්න යන්නෙ හොදම එකෙන්.
  8. Lankaputhra reborn

    "The Odyssey" නම් පුරාණ ග්‍රීක පුරාවෘත්තය ඇසුරෙන් නිමවන ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ නවතම සිනමාපටය

    රණබිම සහ වීර චාරිකාව. පොඩි කාලෙ ගොඩගේ එකෙන් අරන් කියෙව්ව මතකයි
  9. Lankaputhra reborn

    ♦️ අමුතු මිනීමැරුමක්

    කවුද කුඩු සලිදුද කිව්වෙ?
  10. Lankaputhra reborn

    මොකද හිතන්නෙ මේ ගැන?

    උගෙම ප්ලැන් එකක් වෙන්න පුලුවන් බොහෝදුරට.
  11. Lankaputhra reborn

    ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

    යේක අල්ලගෙ කැමැත්ත තමා ලංකාවෙ වෙනව.
  12. Lankaputhra reborn

    උබර්ලට ත්‍රීසම් අද්දැකීම් තිබේද?

    මොන පාත්ද බන් 3දෙනා එක්ක ෆුල් කොත්තුවක් කෑව ඊයෙ.
  13. Lankaputhra reborn

    උබර්ලට ත්‍රීසම් අද්දැකීම් තිබේද?

    හම්මට මායි ගෑනි ගෑනිගෙ නංගියි...
  14. Lankaputhra reborn

    අලුතින් iPhone එකක් ගද්දි බලන්න ඕනෙ මොනවද ?

    හංගල තියන ඒව සමහරවිට refurbished වෙන්න පුලුවන්. එලියෙ තියන සීල් පැක් එකක්ම ගනින්.
  15. Lankaputhra reborn

    ඇප ලැබුනු දාම කුඩු සලිඳු රටින් පනී..ගෙදර මහ පාටියක්.. CIDටත් කොකා පෙන්නයි..Thanks AKD‼️

    කට කට අපි උබල වගේ නෙමේ ඌ පාතාලෙ කුඩු සලිදුගෙ පාටි බහින්නෙ. ඉල්ලන් කන්නෙ නැතුව හිටපන්.

    No contents