එදා ඔහු ගත්ත තීරණේ හරි කියලා, අද ඔහුට හිතෙනවා ඇති...☺️😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113

    ඔකේ ඇත්තටම උනේ උගේ පුත්තු අර ලෙලුම්ද නෙලුම්ද කියන එකා, තමන්ට බූදලේ මිස් වෙයි කියලා ෆයර් වෙච්ච එක. උන් පටන් ගත්ත කැම්පේන් එක ඒ කාලේ ගූ පේජ් කාරයෝ කරේ තියන් ගියා.

    සමිතගේ සීන් එකත් එ වගේ තමා. ඔය වයස් පරතරය තමා ඔක්කොටම මුල් උනෙ. මේවා ලංකාවෙ ගොතයන්ට මැජික් වගේ උනට පිටරට ඕන තරම් ඕක වෙනවා.

    අනුන්ගෙ සල්ලි හොරකන් නොකර තමන්ගේ පාඩුවෙ ඉන්න තාක්කල් වෙන උන්ට පුකේ අමාරුවක් හැදෙන්න හේතුවක් නෑ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131

    :love: :love: :love:
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    වලට යනකන්ම, දරැවන්ට වද දිදි, උනගෙන් බැනුම් අහ අහ, හම්බ කරපු සේසතම උන්ට පූජා කරලා මැරිලා ගියා නම් අපේ උන්ට සතුටුයි 🤣
     
    • Like
    Reactions: Chamithacc