1. helplesser

    වයිප් අතින් පොඩි එකාගෙ ජුන්ඩාගෙ නැපි කට්ට ඇනිලා

    උඩ හම පොඩ්ඩක් ලෙප්ට් වෙලා. අවුලක් වෙන එකක් නෑනේ බං. ඌඹලගෙ පොඩි කාලේ ජුන්ඩා තුවාල වෙලා තියේද
  2. helplesser

    Live links mokuth nadda.

    Nadda
  3. helplesser

    Purge has begun

    It's happening right now.
  4. helplesser

    අරගලකරුවන්ගේ එකඟතාවය මත ජවිපෙට රට භාර දිය යුතුයි

    එහෙම වුනොත් හෙට ඉඳන් ලංකාවට ඩොලර් වැසි වහීවි.
  5. helplesser

    Nakamura, casinoboy left

    Lol
  6. helplesser

    Ignore බයියෝ 2

    බයියෝ ආපහු ගේමට බැහැලා මිත්‍රවරුනි. එහෙම වෙන්නේ අපි ආපහු උන්ව ටැග් කරලා රිප්ලයි දාන නිසයි. අරගලය 2ට ජය වේවා කියලා සියලු බයියෝ ආපහු නොසලකා හරිමු නේ? එතකොට ඕකුන් පිස්සෝ වගේ තනියම කියව කියව ඉදලා යනවා. 😂
  7. helplesser

    🔴රතු ජූලිය

    09.07.22
  8. helplesser

    අරගලකරුවන් අනුරව හමුවෙයි

    අනාගතය සුබයි සහෝදරවරුනි....
  9. helplesser

    IMF left ??

  10. helplesser

    ලාංකිකයෙකු වී ඉපදුණි නම් එය ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ මිය යන විටත් වෙනත් රටක පුරවැසියෙකු නොවේ නම් වරද ඔබේය.

    ලංකාවෙන් කවදාවත් යන්නේ නැහැ කියලා හිටපු මිනිස්සුන්ටත් මුන් ලංකාව එපා කෙරෙව්වා සහෝදරයා...
  11. helplesser

    අනුර ආණ්ඩුව කෙලින්ම ඉල්ලයි

    අනං මනං සිඟිති ආතල් නෑ. වැඩේ බාර ගත්තා. වැඩේ කරා
  12. helplesser

    Free Pizza Hut Coupon code

    යාලුවනේ අද මායි වයිපුයි පිසා කන්න හිතුවා. ඔයාලා ලග කුපන් කෝඩ් එකක් තියේ නම් පී ඇම් එකක් දානවද? අනිත් අය බම්ප් එකක් දාන් යන්න.
  13. helplesser

    චමරි අතපත්තු

    No contents