අනුර ආණ්ඩුව කෙලින්ම ඉල්ලයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    අනං මනං සිඟිති ආතල් නෑ. වැඩේ බාර ගත්තා. වැඩේ කරා

    Denne ne kiyala danawa ban. Ekai illanne. Andarey ara galak issuwa wage tama.

    Waradila hari gathoth itapasse excuses kotiyai. Mun awilla criticise karanna ipaduna un misaka wadak karanna ipadunu un newi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ඉදකින් අපිට දෙන්න අපි කරලා පෙන්නම කිය කිය දැන් මූ මාස කීයක් කියනවද එක බල්ලෙක් බලන් නෑ කොටින්ම රටේ උන්වත් උන් එක්ක එකතු නෑ . පිස්සෙක් වගේ කියව කියව ඉන්නවා තැන් තැන් වල ගාල් වෙවී. අනුර දැනගනින් අපිට ඕනේ හොරෙක් මංකොල්ලකාරයෙක් බරබ්බස් වගේ කෙනෙක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    Denne ne kiyala danawa ban. Ekai illanne. Andarey ara galak issuwa wage tama.

    Waradila hari gathoth itapasse excuses kotiyai. Mun awilla criticise karanna ipaduna un misaka wadak karanna ipadunu un newi

    oka tamai atta.. masa 6n hadanna puluwannam me rata, u sakkarayek wenna ona.. mun awat karanne minissunwa new normal ekata purudu karana eka..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මරල හරි ගමු සෑර් :yes:

    දෙපාරක් ට්‍රයි කරා මේ පාර ගන්න පුලුවන් වෙයි ට්‍රාන්ස්පෝමර් ටික නම් ඉතුරු කරපන් මහත්තයෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    Dan uba kiyana widihata api gotai ranilui dammikai rata goda danakan balan inna onada?
    Loku options ne itin. Yana widiya balapan. Mey crisis eka eka paara yanne ne. inexperience un awa kiyala goda yaamak ne, tawa kela wenna puluwan.

    Jeppanta komath minissu support karanne ne, kalath wadikal ne. Mokada un anith un andu karana kaaley karapuwata return eka enawa. Mun kalema baldi daana ekane. So arunuth return eka denawa.

    E kiyanne max 2 3 months duwai itapse lat ekak tama.

    Dan tiyena widiyata continous pressure apply kaloth atleast hari paarey hari yai amaruwen hari. Lokuma gon wadey tama constitution maaru karanna kiyala 2/3 dena eka. Etakota no control.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Denne ne kiyala danawa ban. Ekai illanne. Andarey ara galak issuwa wage tama.

    Waradila hari gathoth itapasse excuses kotiyai. Mun awilla criticise karanna ipaduna un misaka wadak karanna ipadunu un newi

    දෙන්නෙ නෑ කියල දන්නව වගේ ගොන් පාට් නෙවෙයි. අපි දෙන්නම් කරල පෙන්නපන් බලන්න කියහන්කො. බැරිඋනොත් එතනින් උන් ඉවරයිනෙ.
     
    • Like
    Reactions: Didy and Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මරල හරි ගමු සෑර් :yes:

    දෙපාරක් ට්‍රයි කරා මේ පාර ගන්න පුලුවන් වෙයි ට්‍රාන්ස්පෝමර් ටික නම් ඉතුරු කරපන් මහත්තයෝ
    තාම වේස බයියන්ට ලැජ්ජනෑ නේද. තාම මයිනගෙ ගූ කනවා