අනිව මචන් ඒක ස්කෝලෙ යන කාලෙ තීන ලෙඩක් වෙන්න ඇති බන් ඒ කලෙ මොකා මූන බැලුවහ් පේන්නෙම වලියට ටෝක් කරනව වගෙ ඇගේ හැපුනොත් එතනම ගුටි ඇන ගන්නව.වැඩිපුරම වලි ඩාගන්නෙ මූන බාල්ගෙන හිටියට.වැඩෙ කියන්නෙ ඩැන් එහෙම මූන බලන උන් අපිට පේන්නෙ නෑනෙ ඒ කලෙ මොකා මූන බැලුවත් ලෙඩක්.අපි දිහා කවුරු බැලුවත් ඌ ගේම ඉල්ලනව කියල...