ඕනෑම දෙයක් හිතේ තියන් ඉන්න එපා කෙලින්ම අහන්න,,නැත්නම් උබට පස්සේ පසු තැවෙන්න වෙයි වෙන කෙනෙක් ඉස්සර උනොත්,,අපි ස්කෝලෙ ගිහින් ඉවර උනාට අපේ තරුණ කාලෙ තවම පටන් ගත්ත විතරයි. ඒකෙදි ස්කෝලෙ කාලෙ වගේ අතපසුවීම් කරගන්නෙ නැතුව උපරිමයෙන් විදිමු කෙල්ලෙක් ගැන හිතෙ අදහසක් තිනව නම් එක කියන්නෙ නැතුව ස්කෝලෙ කාලෙ වගෙ ලත වෙවී ඉන්න එපා.මේ කලෙ විඳ ගන්න තීන හැම දෙයක්ම විඳ ගමු





...ඒ කාලෙ අපි කොච්චර සතුටෙන් හිනාවෙන්ම හිටියද..? ඉස්සර අපි මොනවටද බය උනේ..මොකද ඕනම දේකට අපේ යාලුවො සෙට් එක අපිත් එක්ක හිටියනේ...

