මන් ගත්තා. 38. ගෙම්ස් ගහනැති නිසා 4GB එක ගත්තේ. ඩියුරබිලිටි එක ගැනනම් අව්ල් ටිකක්. පිටිපස්සේ ප්ලාස්ටික් එක ඇතුලට එබෙනවා . ඊලග ස්ටොක් එකේ එක හදයි. ඇඩ්වර්ටයිස් කරපු විදිහටම ෆාස්ට් චාජ් පට්ට. ඒත් එක සැරයක් 95දී ගලෝපු ගමන් 93 බැස්සා. තව පොඩි පොඩි බග්ස් තියේ ඒවා හදයි නේ