1. offbeat

    World without electricity

    වැද්දො වගේ ජීවත් වෙන විඩියෝ එකක් ශෙයා කරන්නම් ඉන්න :lol:
  2. offbeat

    World without electricity

  3. offbeat

    මෙන්න ඒ පාර මූ චාපාටත් බනිනවා!

    මෙක රෙකොඩ් කරලා තියෙන්නේ ඥානසාරනේ, මූ මොකාටද ඒ පාර එන්න හදන්නේ
  4. offbeat

    Me balla… 🦮🐕‍🦺

    Bump 🤣🤣
  5. offbeat

    Online ඉන්න හැමෝම ඇවිත් Bump කරලා යන්න

    ශශී නිශාදිගේ නන්ගි කෙනෙක්ද ඔයා
  6. offbeat

    වට් ඉස් දිස් බන්

    මහින්දටත් නාමල්ටත් තිබ්බා නේ පරම්පරා ගානක සල්ලි තියාගෙන කොහේ හරි රටක පට්ට ලයිෆ් එකක් ගෙවන්න. මන් හිතන්නේ සතුට තියෙන්නේ ප්‍රශ්න එක්ක ගැටිලා සල්ලි හොයන එක. නිකන් ඉදලා සල්ලි ආවනම් පට්ට බෝරින්ග් වෙන්න තිබ්බා. ඔක මෙහෙම කියනත් පුලුවන්. උබට නිකම් සල්ලි එන්නැති නිසා නිදහසට හදාගත්තු එකක් කියලා :P
  7. offbeat

    සෙවනගල ගුලියක් කෑවා ෆෙන්ස්

    ඔක හදන්න ආයුර්වෙදෙන් ගන්ජා ගද්දි කිලෝ එකක් 30000ක්ද (හරියට මතක නෑ) හෙන ගානක් වෙනවලු. ඉතින් එකෙන් හරියට ගුලියක් හදලා විකුනනවනම් 150කට දෙන්න බෑලු. මම නම් එකම සැරයයි කාලා තියේන්නේ සෙට් උන්නෑ හරියට.
  8. offbeat

    Red link 19 monitor good or bad?

    ඔක ගන්න එපා. පවර් ඇඩැප්ටර් එක සෙල්ලම් බඩුවක් වගේ. රෙසලුශන් එහෙම ගොඩක්ම අව්ල්. යුස්ඩ් එකක් ගන්න
  9. offbeat

    වාහන මිල

    bump
  10. offbeat

    දියණියන් දෙදෙනාව ගැබ් ගැන්වූ පිතෘත්වයට නිගා කළ පියෙක්

    මචන් ඇබෝශන් කරන්න පුලුවන්ද ඒ ලමයින්ට. පිස්සු හැදෙනවා නේ. මේ මාස ටිකේම ඔය වගේ නිව්ස් ඇහුවේ. බ්‍රසීල් වගේ වෙයි මෙහෙත්
  11. offbeat

    පරිස්සමින්

    Bump:eek:

    No contents