අ) ජීනියස් පිලිබදව ප්රශ්නයට පිළිතුර: ජීනියා රට ගියා මචං.. ඉතින් දැන් මිසිස් ජීනි ලතැවුලෙන් ඉන්නෙ.. පෙං වන්තයොනෙ..
වැඩේසාදාරනයි..
ඉතින් අපිට කරන්න පුලුවන් උන්ට ඉමනට එකතුවෙන්න ලැබෙන්න කියල ප්රාර්තනා කරන එකයි දෙවින්ට කියන එකයි.. එගොල්ලන්ගෙ හිත සනසන එකයි..
ආ) සෙට්වීම පිලිබදව..: සෙට්වෙන්න කියන...