දෛඝ වේශ අනුහසින් සියලු දෝෂ නැසුවා
සංඝන් සරනේ බලයෙන් හිත කඩුලුත් බැඳුවා
දිර්ග වේශ දේව කන්ඪි රූප වේද සැදුවා
වෙසමුණි දෙවිදුගේ සර්ණින භූත දෝෂ නැසුවා
සාස්තරේ අහන්න පෝලිමේ ඉන්න ගමන් ඕක හිතෙන් කියන ගමන්
කෙළ ගිලපන් මචන්
එකෙක්ටවත් සාස්තරේ කියා ගන්න බැරි වෙනවා
අඳුනෙන් බලන්න ගියොත් අඳුන කැඩෙනවා