1. StillStanding

    නිලියොන්ගේ හෙළුව හා එලකිරිය

    අප්පටසිරි :baffled:
  2. StillStanding

    සුපිරියට Event එක promote කරගන්නත්, රට වටේ වෙන දෙවල් ග#

    මුලින් අපිට කියලා සයිට් එකේ අපිට දෙන සබ් ඩෝමේන් ප්‍රොමෝට් කරන පස්සේ සල්ලි ඉල්ලයි :(
  3. StillStanding

    ඔබ පුදුමයට පත්වේවි..

    මේක තමා මම පහුගිය මාස 4ට දැක්ක හොඳම ත්‍රේඩ් එක රෙජිස්ටර් වෙන්න කලිනුත් ටිකක් ආවා ඉතින්
  4. StillStanding

    ඔබ පුදුමයට පත්වේවි..

    !!ඉතා වැදගත්
  5. StillStanding

    වඩේ කනකොට පරිස්සමෙන්!!

    බෝතල් නම් දාන්න බැහැ මචන් අඩියට බැඳෙනවා ශෝපින් උර නම් කිලෝ ගනන් මුරුක්කු වලට දානවා ඇස් දෙකටම දැකලා තියෙනවා ශොපින් දැම්මත් කමක් නැහැ කියලා හිත හදාගෙන කන උන් ඉන්නවා අවුල කියන්නේ ගොඩක් උන් දාන්නෙ පාවිච්චි කරලා බිම දාලා කුඩ්ඩෝ එකතු කරන් එන බෑග්
  6. StillStanding

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    ඒක ඇත්ත ගොඩක් මාලුන්ගේ තැලුණම විකුන ගන්න අමාරු නිසා ශේප් එකේ මරන්නෙ ලොකු මාළු නම් කටට යකඩ බලට්ටක් දාලා කරකවනවා පොඩි මාලු නම් ගොඩින් තියෙනවා මැරෙන්න මාළු මාර්කට් එකේ සමහර ලොකු මාලු කපනකොටත් උන්ට පණ තියෙනවා උදේම හෝටල් කාරයෝ තමා පණ තියෙන මාලුන්ගේ කෑලි අරන් යන්නේ
  7. StillStanding

    ලසන්ත වික්ක්ර්ම තුංග ගාතනය

    කොහොම උනත් ඔහොම එකක් අඳින්න ඌට කොච්චර ටැලන්ට් එකක් ඇද්ද :rolleyes:
  8. StillStanding

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    ඒත් බන් ප්‍රාණයක් නැති බිත්තර කැඩුවම පවක් වෙනවා නම් ප්‍රාණයක් නැති ගලක් ඈතට විසික් කරන එකත් පවක් වෙන්න ඕන බලු බෙට්ටක්වත් පාගන්න හොඳ නැහැ ඒකත් සතෙක් ගෙ ඇඟකින් නෙ එළියට එන්නෙ :baffled:
  9. StillStanding

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    මගෙත් යාලුවෙක් හිටියා බ්න් ඔහොම් නිර්මාංශ අපෝ කන්න ගියහම මල ඇනේ ඌත් එක්ක මස් කන්න එපා කියලා මැරෙන්න යනවා ඒ මදිවට ෆෝන් එකේ කුකුලෙක් ගෙ බෙල්ල කපලා ලේ විදින එකක් දාන් ඉන්නේ දවසක් මම මස් කන කොට මූ ඒ ෆෝන් එක මට දුනා කියහන්කෝ එතකොටයි මම දැක්කේ ඒක ෆෝන් එක එහෙමම මේස උඩින් තියලා, දුන්නා ඉඳුල් අතින් එකක්...
  10. StillStanding

    හෝ ගාන පොකුන

    ඔව් ඉතින් 9 ඒවා 10 ඒවා මාරුවෙන් මාරුවට ගැහුවම එනවා උඹ හිතපන් කවුරුවත් රේට් නොකරපු එකට මම 10ක් ගැහුවා කියලා ඒක පෙන්නන්නෙ රේට් 10 ෆිල්ම් එකක් විදිහට
  11. StillStanding

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    බිත්තර වලින් පැටව් එන්නෙ නැති නිසා බිත්තර කෑවට awulak වෙන එකක් නැහැ නෙ? ෆාම් බිත්තර?
  12. StillStanding

    ලසන්ත වික්ක්ර්ම තුංග ගාතනය

    මුගේ මූණ දිගයි මචන් අරූ නම් ඌ වගේමයි
  13. StillStanding

    හෝ ගාන පොකුන

    ගින්නක් නැහැ බන් එකවුන්ට් 100ක් හැදුවා උන්ම රේට් කලා :lol:
  14. StillStanding

    Air Pistol

    අපරාදේ ඕක ගත්තෙ 1200FPS එකක් ගන්න තිබ්බෙ තව කීයක් හරි දාලා
  15. StillStanding

    Air Pistol

    20,000 0773832128
  16. StillStanding

    patta kellek set una eeye room giya

    රූම් එකට ගිහින් මොකද කලේ? අපරාදෙනෙ යකෝ ඔය පයි කොටයක් තියන් රූම් වලට යන්නෙ
  17. StillStanding

    කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

    එහෙමයි කියලා එක එකා ඉඳුල් කරපුවා කරේ එල්ල ගන්න පිස්සුද බන්? අනික කලින් කඩපු එකා එන්න කිව්වොත් මගුල් කඩන් ගෑනු දුවන්නෙ
  18. StillStanding

    කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

    අමාරුවේ වැටෙනවා කියන්නෙ ඒකිට මොළයක් නැහැ මචන් මම නම් කන්‍යාවියක් විතරයි බඳින්නේ නැත්තම් ගෑනි එක්ක පාරෙ යද්දි, කලින් කඩපු එකා අපිට උකෙන් හිනා වෙනවා

    No contents