හාල් කීයද, පොල් කීයද, පරිප්පු ලාබද..?
මේ ආණ්ඩුවට දැන් මාස 05යි. අලූත් අය-වැයකුත් හදා ගෙන ආපු මේ අය ජනතාවට කියපු සහන දුන්නාද? වංචා දුෂණ නතර කරලා ඒ ඉතිරි කරගත්ත මුදලින් රට සශ්රීක කරන බවයි කිවේ. අද සියලූ සංවර්ධන වැඩ නතර කර තිබෙනවා. මේ අය දැන් සංවර්ධන වැඩ නතර කරලා ජනතාවට ‘ටෙලි නාට්ය’...