මහින්ද ඉන්ෆො වෙබ් අඩවිය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මහින්ද ඉන්ෆො වෙබ් අඩවිය

    මහින්ද ඉන්ෆො වෙබ් අඩවිය මොබිටෙල් විසින් බ්ලොක් කර ඇති බව පෙනේ.. ඉදිරියේදී අනික් අයත් බ්ලොක් කිරීමට සූදානම්ලු.



    www.mahinda.info


    Tamil Net එක නම් වැඩ. විලිලජ්ජාවක් නෑ පබයට. :angry: ඔන්න යහපාලනය.


    සිංහලයට ඇති අදහස් දැක්වීමේ අයිතිය නැති කළා යහපාලනයෙන්.

    11392975_629956080439012_8783020077828844629_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    වහල් නාකියාට මොන වෙබ් අඩවිද දැන් මේ ඉන්න ටිකේ පන්සලක් වැඳගෙන පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඔය එක එකාගෙ මගුල් බලනවට වඩා අපිට වැඩ තියනවා...
    මට නම් ඔය දේශපාලුවන්ගෙ රෙද්දවල් වැඩ කලත් එකයි නැතත් එකයි
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ඔය එක එකාගෙ මගුල් බලනවට වඩා අපිට වැඩ තියනවා...
    මට නම් ඔය දේශපාලුවන්ගෙ රෙද්දවල් වැඩ කලත් එකයි නැතත් එකයි

    එහෙම කියලා බෑ. ඇත්ත නැත්ත හොයලා බලන්න ඕනේ ඔයත්. :yes::yes::yes::yes: