හුග කාලෙකින් එළකිරි පැත්තෙ ආවෙ, මට ලැබුන FOLDER LOCK කරන්න පුලුවන් SOFTWEAR එකක්.මේක FULL ACTIVATED.
මේක සමහරු දන්නව ඇති නොදන්න අයට ගොඩක් ප්රයෝජන වෙයි.
මේක තමයි මුලින්ම OPEN වෙන්නෙ. ඊට පස්සෙ ඔයාලට අලුත් locker එකක් open කරන්න “create new locker” click කරන්න. එතකොට මෙන්න මේ window...