1. P

    Protect Aksharaya! Protect Handagama! Protect our freedom of expression!

    අර ජරා මානසිකත්වෙකින් ඕක දිහා බැලුවාම පේන්නෙම වැරදියට තමා...:sorry: ඕක ලංකාවෙ ඉතින් රජ කාලෙ ඉඳන් තිබුන සීන් එකනෙ...අංතප්පුර එහෙම දාගෙන...:baffled: රජ පුතාල තාත්තල මරල රජ වෙනවා..අයියලා මල්ලිලා මරා ගන්නවා රජ කම වෙනුවෙන්...:sorry: එකගෙයි කෑම කියලා එකක් හදාගෙන අයියයි මල්ලියි එක බිරිඳක් තියාන ගේම...
  2. P

    මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්&#351

    අනිවා.....:yes: රෙප් වලට ස්තුතියි...
  3. P

    මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්&#351

    :yes: thanks! මතක් කරන එක හොඳයි මචන්..ඒත් ඒ සැමරීම වෙන රටවල ජීවත් වෙන කොටි හිතවාදීන් අවදි කිරීමක් නේද?? ප්‍රභාකරන්ගෙ මළ සිරුර නිතර පෙන්නවන එක කොටි හිතවාදීන්ව තව තවත් ඇවිස්සීමක් නේද??:confused:[/SIZE]
  4. P

    "නඩුත් හාමුදුරුවන්ගේ" . . . "බඩුත් හාමුදුරු&#352

    නවක වදය නවත්තන්න කැම්පස් එක ඇතුලෙ පොලිස් ආරක්ශාව දුන්නනම් ඉවරයිනෙ මචන්.. නායකත්ව පුහුනුව කියලා ආණ්ඩුව කරන්න හදන්නෙ ඔවුන්ගේ දේශපාලන උවමනා ඉටු කරගන්න පුලුවන් නායකයෝ ටිකක් කැම්පස් එක ඇතුලෙ හදා ගන්න... ඒතකොට JVP එකට පාඩමක් උගන්වන්න පුලුවනිනෙ...අන්න ඒකයි වෙන්න යන්නෙ...
  5. P

    "නඩුත් හාමුදුරුවන්ගේ" . . . "බඩුත් හාමුදුරු&#352

    තාම දෙමාපියන්ටවත් මේ ටික තේරෙන්නෙ නෑ...පවු අහින්සක මිනිස්සු.... හැමෝම රැවටිලා...රැවටිලා කියලා පිලිගන්න අකමැතියි...:(:sorry:
  6. P

    මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්&#351

    මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්&#351 මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්බන්ධය... දැන් කට්ටිය දන්නවාද මැක්කාගෙ කතාව..??මතක් වෙන්නත් එක්ක ඒක කියන්නම් ඉස්සෙල්ලාම(මටත් හරියටම මතක නැහැ ) ඔන්න පොඩි එකෙක් හිටියා..මුට ඉක්කොලෙ මිස් කීවා බල්ලා ගැන රචනාවක් ලියන් එන්න කියලා.. මූ ගෙදර...
  7. P

    කොල්ලන්ට පමණයි...

    inch 3 kata wada wada thiyena hondatama ethi machn... baya nowi hituzzz..
  8. P

    ඇමරිකාවේ මීලග ඉලක්කය

    Yudda karala kaatawath hariyanne nehe.... Kochchara gahala dinum kiyala hithan hitiyath kela wenawa... Issarahata balaganna puluwan...
  9. P

    me laptop 3 mokakada hodama eka?

    Asus ehekata yanna puluwannam Leda adui tikak withara
  10. P

    Bluray 3D movie help

    Original ewanam ganan ethi bnz.... Rips balanna eka thama laabama wede..
  11. P

    අධික ශබ්දය

    machan...puluwan tharam CPU ekei Graphic card eke uasage eka minimum thiya ganna.. ethakota FANS wala speed adu wenawa...Noise ekath aduine .. Windows walal Aero interface ekath ain karala Classic wala duwanna... thawa ona nethi process tskmngr eken end karala daanna.. pc eke nuts ehema okkoma...
  12. P

    හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් &#3473

    අනේ අපේ විමල් අයියා...දුප්පත් මිනිස්සු වෙනුවෙන්මයි කතා කරන්නේ.. අපිව විදේස බලවේග,කුමන්ත්‍රන වල්න් බේර ගත්තු අපේ වීරයා... (අර ෆොන්සේකා කියන්නෙත් වීරයෙක්ද,දේසද්‍රොහියෙක්නෙ :D) විමල් අයියා එස්සත් ජාතීන්ට විරුද්දව උපවාස කලේ තමංගෙ ජීවිතෙත් පරදුවට තියලානෙ..:shocked: දැන් බෑං කි මූනුයි දරුස්මානුයි...
  13. P

    මගේ ආදරේ හා ගෑනුලමයා ගැන ප්‍රශ්නයක්

    ඒක මෝඩ තීරනයක් වෙයිද බැන්ඳම ඔය ලව් නෑලු ... කොච්චර හිතා හිටියත් ඒක එහෙමලු තනියෙන් සල්ලි නැතුව ඉන්න උනොත් ? මම මේ ගන්නෙ මෝඩ තීර්නයක්ද ? ගොඩක් දුරට! තව දුරටත් ආදරය ගැන විග්‍රහ කරල බලපන් මචෝ! ඒත් උඹ අකමැති කෙනෙක් ව බැඳගෙන නම් වැඩක් නෑ... කෝම හරි අම්මලාව කැමති කරගන්න ප්ලෑන් එකක් ගහන එක තමා හොඳම...
  14. P

    ගත සිත සැනසෙන මඟ

    ගොඩක් පින් සහෝදරයාට.....
  15. P

    Software මල්ලි

    පට්ට මචන්...එලම තමා...
  16. P

    මටනම් හරිම ආතල්... :)

    thanx machan!:yes: thanx bro!:) :yes: thanx!
  17. P

    මටනම් හරිම ආතල්... :)

    ඔන්න නිර්නාමික යාලුවෙක් මට -Rep දීලා අමු තිත්ත කුනුහරුපෙන් බැනලා... :) මට ඔයා ගැන දුකයි.. මේක මතක තියගන්න යාලුවා.. අපි කෙනෙක්ට යමක් දෙනන්න ගිහින් එයා ඒක ප්‍රතික්ශේප කලොත් ඒ දේ අයිති වෙන්නෙ ආයෙත් තමන්ටමයි.... :)

    No contents