1. P

    ට්‍රිප් හෙල්ප්..

    ට්‍රිප් හෙල්ප්.. සාමන්‍යයෙන් දවස තුනක වගේ හොද ට්‍රිපක් ගිහින් බලන්න පුළුවන් ලස්සන පැති ,ඒ වගේ තියෙන රූට් එකක් කියපල්ලකෝ..!!ට්‍රිප් ගිහිපු උන් හොද...!!!
  2. P

    Network Help

    domain name ekak kiyanne mokakda?? ay api eka use karanne ..kiyala hodata pahadili karaldenna puluwan kenek innawada????
  3. P

    Forex Help

    Forex ලංකාවේ තහනම් ද.???? HNB කාර්ඩ් එකෙන් කෙලින්ම forex Broker ලට මනි දැන් එක අවුල්ද??
  4. P

    හෙල්ප්..

    මේක කවුරුහරි ඉන්නවද ඉසුරුපායේ වැඩ කරන... අපේ Al /Ol සහතික ඔරිගිනල් ඒවා ගන්නේ ඉසුරුපායේ..එතන වැඩ කරන කෙනෙක්....ලොකු හෙල්ප් එකක්...පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..:)
  5. P

    හදිස්සියක්...

    මේක ඉන්නේ කවුද..Cisco Discovery CCNA කරපු අය ....එකේ දැන් site වෙනස් උනා නේ...මේක කරලා ඉවර උණු අයට හම්බෙන discount ගත්තු කට්ටිය ඉන්නවද..??? CCNA 640-802 ,ICND 1 and @ ට.. :yes:
  6. P

    oxford dictoniry

    oxford dic eka baganna link ekak dennaaa kenek naddooooo...
  7. P

    මෙන්න BCS Past Papers

    මෙන්න උබලට මගෙන් පැරණ past papers....BCS Certificate Level http://www.mediafire.com/?fru9odq90d6qhty
  8. P

    ප්ලාස්ටික් සැත්කම්

    ප්ලාස්ටික් සැත්කම් යාලුවනේ ඔයාල දන්නවද පල්ස්ටික් සැත්කම් ගැන තියන ලංකාවේ විශ්වාසවන්තම තැන.....ඒ ගැන දැනගන්න ..මට මතකයි කවුද කෙනෙක් දාල තිබුන ඒවගේ එකක්..... මට ඒ ගැන විස්තර දැනගන්න ඕනේ.....සාමාන්යෙන් මට හිතෙනවා මගේ යටි තොල උඩ තොලට වඩා චුට්ටක් වගේ ලොකු කියල..මට එක හදාගන්න ඕනේ...දන්නා කෙනෙක්...
  9. P

    ෆෝල්ඩර් වල පාට වෙනස් කරන්න කැමතිද..??එහෙනම් &#

    ෆෝල්ඩර් වල පාට වෙනස් කරන්න කැමතිද..??එහෙනම් &# උබලට තියෙන්නේ මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.... ඊට පස්සේ එක ඕපන් කරගෙන පාට වෙනස් කරන්න ඕනේ ෆෝල්ඩර් එක Browse කරලා දෙන්න.... අවශ්‍ය පාට තෝරලා Apply Button එක ක්ලික් කරන්න විතරයි... මෙන්න මගෙන් Media fire ලින්ක් එක...
  10. P

    BCS Pastpapers හෙල්ප්

    මට අවුරුදු පහක හයක පාස්ට් පේපර් ටිකක හොයල දීපල්ලා සබ්ජෙක්ට් තුනේම...BCS Certificate levl එකේ....
  11. P

    BCS Certificate Lessons

    මෙන්න BCS certificate කරන අයට ... mediafire ලින්ක් එක... http://www.mediafire.com/?8pa7q1q7o8c85z3
  12. P

    BCS Help

    යාලුවනේ BCS complete කරලා තියෙනවනම් NIBM එකේ හරි NSBM එකේ හරි තියෙන ඩිග්රි එකක 3rd Year එකට ජොයින් වෙන්න පුලුවන්ද..???? මෙන්න ඔයාට අර ලෙසන් වල ලින්ක් එක... මම mediafir upload කරා..... http://www.mediafire.com/?44s6b57rfz3uobd
  13. P

    Laptop Ram Problem

    මචන්ලා මගේ ලැප ග dell 5110 core i5 එක....මේකේ Ram එක 4 GB...මට දැනගන්න ඕනේ තව 4GB එකක් ගැහුවම ලැපේ perfomnce වැඩි වෙනවද..?? task manger එකේ කොච්චාර උනත් ram usage එක පෙන්නන්නේ 2GB or 3GB වලට ආසන්නව...ඉතින් තව Ram එකක් ගැහුවම perfomance වැඩි වෙයිද..???
  14. P

    CCNA help

    machanla ccna discovery virtual module wala part 4 eka baganna link ekak deiyako dannawam.....
  15. P

    DVD Help

    මචන්ලා මම මගේ මැෂින් එක ෆෝමැට් කරන්න කලින් ආශාම්පෝ වලින් ඔක්කොම සොෆ්ට්වෙයාර් ටික රයිට් කරගත්ත...දැන් වින්ඩොව්ස් ඉන්ස්ටෝල් කරලා අර ටික දන්නා හැදුවම මේක එනවා...මගේ තියෙන්න windows 64 bit... වින්ඩොව්ස් දැම්මත් එකම dvd එකන්....වෙනසක් නැහැ..මොකද කරන්නේ..මට ඕනේ ඔක්කොම එකේ තියෙන්නේ..දාගන්න විදියක්...
  16. P

    උදවුවක් ඕනේ...

    මචන්ලා මට ඔනෙමගේ ලැපේ තියෙන Hardware වල seriel Numbers ඒවා ඔක්කොම පෙන්නන ඒවා සේව් කරගන්න පුළුවන් මොකක්හරි software එකක්.. මොකද මම ලැප Hard disk එක replace කරන්න warrnty දාන්න හදන්නේ..මට ඒවා මුකුත් වෙනස් කරලද එහෙම තහවුරු කරගන්න ඕනේ....ඉතින් hard ware wala sereil Numbers එහෙම අරගෙන...
  17. P

    BCS Certificate Help

    දන්නා කෙනෙක් ගාව BCS certificate ලෙවල් එකේ නෝට්ස් එහම තියෙනවද....Software Dwvalopmnet and Inforamtion system වගේ....කොහමද කරන්න ඕනේ...අයිඩියා එකක් දෙන්න..කරපු ය එහෙම.....:nerd::nerd::nerd::nerd:
  18. P

    Dongal Help

    යාලුවනේ හොද ඩොන්ගල් මොඩ්ල් එකක් කියන්න..අර ඇන්ටෙනා එකක් තියෙනේ මොඩ්ල් එකක්..හොද...සිගනල් ගේන් එක අඩු පැත්තකට පාවිච්චි කරන්න පුළුවන්....:D
  19. P

    Windows 7 Help

    යාලුවනේ මට හොද වින්ඩොව්ස් සෙවන් Activator එකක් බාගන්න තැනක් ලින්ක් එකක් දෙන්නකෝ....
  20. P

    Dell 5110 Driver help

    Yaluwane mage laga thiyenne dell 5110 core i5 window 7 64bit eka....eka USB 3.0 port deka wada karanne naha...auto ganneth nnaha..hoyala dagathta ewa a awula hari gieth naha..danna kenek innawa nam driver eka banna link ekak danna..big help:confused:

    No contents