මචන්ලා මගේ ලැප ග dell 5110 core i5 එක....මේකේ Ram එක 4 GB...මට දැනගන්න ඕනේ තව 4GB එකක් ගැහුවම ලැපේ perfomnce වැඩි වෙනවද..??
task manger එකේ කොච්චාර උනත් ram usage එක පෙන්නන්නේ 2GB or 3GB වලට ආසන්නව...ඉතින් තව Ram එකක් ගැහුවම perfomance වැඩි වෙයිද..???