1. MAYBACH

    Vitz 2015

    ඉතාම කනගාටුයි බන් ලන්කාවෙ වාහන ගනන් දැක්කම. ඇත්තටම අපි පව් මච0. ලන්කාවෙ කිසිම වාහනයක් අපි ගෙවන ගානට වටින්නෙ නෑ. මන් ඔෆ්ෆිස් එකේ ඉදන් ඉන්දියන් උන් එක්ක, ලන්කාවෙ වාහන වල ගනන් අහනකොට උන් අපිට හිනා වෙනවා. රජය තමා තීරනය කරන්නෙ අපි ගන්න ඕනෙ වාහනය. නැද්ද:angry:
  2. MAYBACH

    Vitz 2015

    SWIFT RS ඒක නරක නෑ, නමුත් මන් බලපු ගොඩක් වාහන එක්ස්පර්ට් ලගෙ රිවිව් වල එයාල කියන්නෙ, එදි නෙදා පදින හෝම් වෙහිකල් වලට ටර්බො පවර් එන්ජින් එකක් තොර ගන්නවාට වඩා හොදයි ඊලග එන්ජින් ලෙවල් එකට යන එක කියලා, ඔව්න් කියන්නෙ, ටර්බො පවර් එන්ජින් එකක් අනික් එන්ජින් වලට වඩා ගෙවෙනවා විතරක් නෙවේ පසුව ලෙඩ ඇති වෙන්න...
  3. MAYBACH

    Vitz 2015

    Picanto is good but rear seat has limited legroom and is only wide enough for two people
  4. MAYBACH

    Vitz 2015

    මමනම් හිතන්නෙ ලන්කාව වගෙ රටකට ක්ලයිමෙට් කොන්ට්‍රොල් එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා, මොකද අපි වැඩිපුර ඒසි මිනිමම් ලෙවල් එකේ තමයි පාවිච්චි කරන්නෙ. (ගොඩාක් සීතල වෙන හෝ ගොඩක් රත් වෙන රටවලට නම් ඕනෙ තමයී) ඉතින් ක්ලයිමෙට් කොන්ට්‍රොල් නෑ කියලා මේ ගානට ගන්න වෙන ඔප්ශන් අඩුයි. සුසුකි බෙලැනො තමා ඉතින්.
  5. MAYBACH

    Wagon N

    මටනම් හිතෙන්නේ එක්කෝ මෙයාලා, මේ අඩු ගනන් දාලා, කෝල් රික්වෙස්ට් බලාපොරොත්තු වෙනවා, ඒ අතරතුර ඇත්ත ගානට එකතු වෙන්න ඕන ඒවා කියනවා ඇති. එහෙමත් නැත්නම්, ජපන් 2න්ඩ් හෑන්ඩ් කාර් විකුනන ඔන්ලයින් ශොප් වල තියනවා, එකම වාහනේ, හැම දෙයක්ම සමාන තතවයන්,ඒත් මිල එකකට එකක් වෙනස්. ඒ වගෙ ශොප් වලින් අඩු එක ගෙන්නනවා...
  6. MAYBACH

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    https://rayazmuthalif.wordpress.com/2010/11/18/a-brief-guide-on-importing-a-car-to-sri-lanka/ Please read this:yes:
  7. MAYBACH

    Toyota Vitz 2016 34/-

    1300cc, 1500cc, හයිබ්‍රඩ් ඔක්කොම එනවා පුතේ. රට ගොඩ නගන ටැක්ස් එවට ගොඩක් ගහනවා, එතකොට පොඩි කාර් එක ලක්ශ 50 පැනලා, අයියෝ සල්ලි
  8. MAYBACH

    අතේ තියන ගානට

    වාහන සේල් අයයි, කොම්පැනි කාරයොයි, පුද්ගලික ආනයනය කරන අයයි බර ගානක් මේ වෙනකොට වාහන ගෙන්නලා තියනවා, මට නම් හොදටම සුවර් ලබන අව්රුද්දෙ නම් දීපු බදු සහන ඔක්කොම නැති කරයි කියලා. බල බල ඉන්නෙ නැතිව එකක් ගොඩ දාගන්න එක තමා හොද, බැරි නම් ලබන අව්රුද්දෙ විකුනලා දාන්න හරි පුලුවන්නෙ:rolleyes:
  9. MAYBACH

    2018 WAGON R FZ SAFETY

    WAGON R BUMP
  10. MAYBACH

    වාහන බදු ගැන help එකක් ඕන

    ඔය දෙවිදිහටම නෙවේ දැන්, වාහනේ එන්ජින් දාරිතාවට, ඒ වගේම පෙට්‍රල් ද, හයිබ්‍ර්ඩ් කියලද බලනවා, ඒ එක් එක් කාන්ඩ වලට වෙනම ටැක්ස් අගයන්
  11. MAYBACH

    HONDA FIT GP1

    http://www.elakiri.com/forum/showthread.php?t=1833309
  12. MAYBACH

    Hybrid_එපා_උනා

    වැගන් ආර් එකේ බැට්‍රිය එච්චර ගනන් නෑ බන්, ඇනික ඒක පොඩි එකක්. බයවෙන්න එපා, වැගන් ආර් පාවිච්චි කරන කොට බය වෙන්න ඕනෙ, බොඩි එක ගැන. ඩැමේජ් කර ගන්න නම් එපා පුතී.හෙන ගනන්:yes:
  13. MAYBACH

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    Creed 1, You are a wonderful friend, and I appreciate your love, kindness, support, and generosity. Thank you!:love:
  14. MAYBACH

    My new ride.

    Subapethum Keerthi, Harima lassana color eka.:love:
  15. MAYBACH

    HONDA FIT GP1

    Yakaa, Niyamai .. Thank you for sharing:love:
  16. MAYBACH

    HONDA FIT GP1

    වාහන මේන්ටේන් වලට ගොඩක් සල්ලි යට කරන්න අමාරු නම් ඒ වගේම වාහනෙ ගොඩක් කල් තියා ගන්න හිතෙනව නම් (මට හිතෙන විදිහට ) හොදම දේ පෙට්‍රල් වාහනයක් ගන්න එක. මොකද ඇක්සිඩන්ට් එකක් උනෙ නැත්නම් මේන්ටේන් කොස්ට් එක ගොඩක් අඩුයි. ටො යොටා විට්ස්, පැසො, කියා පිකන්ටො, වගේ එකකට යන එක. හැබැයි හයිබ්‍රඩ් තරම් පහසුව නෑ...
  17. MAYBACH

    HONDA FIT GP1

    Dumbledore Leaf nam gena kiyanna man danne ne, eth ape ayya 2014 ekak 2015 gaththa, aran ane maasa 2kin whole break system eka weda karanne nethiwa giya , Rs 230,000 giya eka daanna. ita passé ada wenakal nam awlak une ne.
  18. MAYBACH

    HONDA FIT GP1

    Ow, oyage kathawa nam aththa, Aqua ekatath wada GP1 eka nam hondai, loke godak ratawala hodin wikinena wahanayak thama GP1, eke option nam hodin thiyanawa. kalin aithi karaya hondin wahane bala gaththa kenek gen ganna.
  19. MAYBACH

    HONDA FIT GP1

    gedara use karanna nam, Creed 1 ayyata kiyala Toyota Vitz ekak set kara gannako, eka laga yana wahana GP1 / Aqua / Vitz all same class. diga palala almost same. Aluth Vitz ekath lassanai, issara model eke wage Gemba wage newe. issaraha sedan look eka thiyenne
  20. MAYBACH

    HONDA FIT GP1

    WR නම් එපා වෙනව තමයි, ගන්න එකා නැති කමට ගන්නව මිසක්, බහුතරය කැමෙත්තෙන් ගන්නව නෙවෙ. හොදට චෙක් කරල ගන්න මචන්. ගන්න එපා කියන එක නෙවේ මන් කිව්වෙ.හැබැයි නොමල් පෙට්‍රල් එකකට වඩා බලන්න ගොඩක් දේවල් තියනවා, U ටියුබ් එකෙන් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.

    No contents