1. MAYBACH

    HONDA FIT GP1

    අව්රැදු 5 ක් පමන පරන හයිබ්‍රිඩ් 1k ගන්න කොට දෙපාරක් නෙවෙ, සිය පාරක් හිතලා ගන්න, පරන පෙට්‍රල් වාහන වගෙ සරල එන්ජිමක් නෙවෙ තියෙන්නෙ. මන් විඩියො එකක දැක්කා 2012 ටොයොටා ප්‍රියස් එකක, ඔල්ටනේටර් එක පිච්චිලා එක රෙපෙයර් කර ගන්න USD 5000 වඩා කොස්ට් වෙනවා, මෝටර් එක ගලවන්න විතරක් පැය 10ක් යනවා, අයෙ හයි...
  2. MAYBACH

    Wagon R AMW

    වාහන ටැක්x එක වැඩි කරන්න නම් නොවැම්බර් වෙන්න ඕනෙ නෑ. 2015 මෙයාල වැඩි කලේ මට මතක විදිහට 2015 මැයි වල, අතුරු අය වැය ලේකනයකින්. අනික බලන්න ජපන් යෙන් එක නගින නැගිල්ල. මට තේරෙන හැටියටනම්, එකක් ගොඩ දාගන්න එක, මාස 6ක් ඉන්නවට වඩා දැන් වටිනවා.
  3. MAYBACH

    මොන වාහනයද තෝරගන්නෙ?

    Alto ekakata wada Wagon R ekak nam hondai, Eth oya use karanna inna palathath balapanawa ekata, anika Wagon R , Turbo ekakata noya, normal hybrid engine thiyana ekak ganna eka digu kaalinawa laabai. mokada Turbo engine carefully use karanna wenne. Anik memberslath udaw karai, Good Luck machan
  4. MAYBACH

    Vehicle Dream & Leasing ( creed අයියගේ අලුත් වැඩක් )

    වැඩේ සාර්තක වේවා....මොන විදිහෙන් හරි අපේ මිනිහෙකුට හරියනවා කියන්නෙ සතුටුයි අප්පා.
  5. MAYBACH

    Vitz F Grade 2015

    Vitz Bump ,
  6. MAYBACH

    වාහන මාෆියාව

    Thank you Creed1, You are the best
  7. MAYBACH

    Wagon R Stingray 2017 complete specs

    Thank you Richard ...
  8. MAYBACH

    Suzuki WAGON R එකක් ගත්තා

    සුවර් එකටම මහ බැන්කුවේ ටී බෝයි වෙන්න ඇති :)
  9. MAYBACH

    TV Brand name උදව්වක්

    මචන් මන් වැඩ කරන රටින් TV 3 ක් ගෙනාවා, කරුමෙ කියන්නෙ 3ම වැඩ නෑ දැන්, Sharp, LG, Samsung , මේ මොඩල් වල පාට්ස් මෙහෙට එන්නෙ නෑ කියලා තමා හැමෝම කියන්නෙ. ඉතින් ගන්න එකේ LG, hari mokak hari common model එකක් ගන්න, නැත්නම් මට උන වැඩේ තමා. :)
  10. MAYBACH

    Toyota Vitz and Vitz Hybrid 2017 full specifications

    Guys Any update about Vitz :)
  11. MAYBACH

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    Creed, please update today situation about Vitz,
  12. MAYBACH

    Car buying help 3.5mil

    අපි බලන් ඉන්නෙ Vitz ගැන Creed1 ගෙ අලුත් අප්ඩේට් එනකල්..
  13. MAYBACH

    ගෙවල්_උදාව්

    Machan, Diyaniya news paper eke parana paththara online balanna puluwan, ewala thiyanawa, small house plans. 2013-2014 kale, dan yana ewa patha size. anyway good luck. (Im a new member but elakiri old observer)

    No contents