උන් දෙන්න බුද්ද ධර්මය බොරු කරන්න හදනවා නෙවෙයි බන් ..උන් කියන්නේ උබ කතා කරන්නේ දැඩි විස්වාසෙක ඉගෙන මිසක් අවබෝද වීමක් වගේ එකක් නෙවෙයි කියල (ඔබ ඇත්තටම නොදන්න නමුත් මෙසේ වෙන්නේ යයි විස්වාස කරන ) ... හරියට දේව වාදී ආගම් වල උන් වගේම නමුත් වෙනත් විදිහක විස්වාසයක්ම තමයි එකත් කියලයි කියන්නේ
එහෙම නෙවෙයි...