එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20446791 said:
    සාක්කි තියෙන හිංදනෙ අයිසෙ ඔහොම රිපෝට් වෙලා තියෙන්නේ.[/SIZE]විද්‍යාඥයින්ගෙ මහ එකී කට්ටඩිකම් කරනව නම් විද්‍යාඥයො මොන රෙද්ද කියෙව්වත් අපිට පාන්ද ආයිබොං ?විද්‍යාව සුද්දන්ගෙ බූදලයක් වෙලා තියෙන හිංදනේ අපේ විද්‍යාවල් අවිද්‍යානුකූලය කියල සුද්දගෙ විද්‍යාවක් බදාගෙන ඉන්නෙ.

    කොහෙද අයිසේ රිපෝට් වෙලා තියෙන්නේ? ඔය දාල තියන සයිට් එකේ satire කියල ලොකුවටම තියනවා දැක්කේ නැද්ද?

    කවුද ඔයාට කිව්වේ විද්‍යාඥයින්ගේ මහ එකී එලිසබෙත් කියල? ඇයි විද්‍යාව කියන්නේ එයාගේ බූදලයක්ද? ඔයාට නම් මොකක් හරි මානසික අවුලක් තියනවා වගේ රක්තවාතේ ඔලුවට ගහලද දන්නේ නෑ :rofl:

    ඔයාගේ බහුබූත විද්‍යාව පිලිනොගත්තයි කියල විද්‍යාව සුද්දන්ගේ බූදලයක් වෙන්නේ නෑ.......ඔයාට වගේ මොලේ අවුල් සුද්දොත් ඕනේ තරම් ඉන්නවා උන් ගහන බයිලා විද්යාතමකයි කියල පිළිගන්නෙත් නෑ :lol:
     
    කොහෙද අයිසේ රිපෝට් වෙලා තියෙන්නේ? ඔය දාල තියන සයිට් එකේ satire කියල ලොකුවටම තියනවා දැක්කේ නැද්ද?
    satire කියල දාපු පලියෙන්ම සීන් එක බොරු වෙනවද බ්ං ?
    කවුද ඔයාට කිව්වේ විද්‍යාඥයින්ගේ මහ එකී එලිසබෙත් කියල? ඇයි විද්‍යාව කියන්නේ එයාගේ බූදලයක්ද? ඔයාට නම් මොකක් හරි මානසික අවුලක් තියනවා වගේ රක්තවාතේ ඔලුවට ගහලද දන්නේ නෑ :rofl:
    එහෙනම් අපේ විද්‍යාඥයො කියාගන්න උන් FRCP,FRCS,FRCGP අරගෙන උජාරුවෙන් ඉන්නෙ උන්ගෙ රක්තවාතෙ සුද්දම ඔළුවට ගස්සවල හිංදා වෙන්න ඇති නේ ?
    ඔයාගේ බහුබූත විද්‍යාව පිලිනොගත්තයි කියල විද්‍යාව සුද්දන්ගේ බූදලයක් වෙන්නේ නෑ.......ඔයාට වගේ මොලේ අවුල් සුද්දොත් ඕනේ තරම් ඉන්නවා උන් ගහන බයිලා විද්යාතමකයි කියල පිළිගන්නෙත් නෑ :lol:
    ඉතිං විද්‍යාව සුද්දගෙ බූදලයක් නෙවෙයි නම්, අපේ විද්‍යාවල් කුණු කූඩෙට දාල සුද්දගෙ විද්‍යාවල් කර ගහගෙන ඔළුව උඩ තියාගෙන ඉන්නෙ අහවල් විද්‍යාත්මක විද්‍යානුකූල කමකටද ආයිබොං ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20447442 said:
    satire කියල දාපු පලියෙන්ම සීන් එක බොරු වෙනවද බ්ං ?
    [/SIZE] එහෙනම් අපේ විද්‍යාඥයො කියාගන්න උන් FRCP,FRCS,FRCGP අරගෙන උජාරුවෙන් ඉන්නෙ උන්ගෙ රක්තවාතෙ සුද්දම ඔළුවට ගස්සවල හිංදා වෙන්න ඇති නේ ?[/SIZE]ඉතිං විද්‍යාව සුද්දගෙ බූදලයක් නෙවෙයි නම්, අපේ විද්‍යාවල් කුණු කූඩෙට දාල සුද්දගෙ විද්‍යාවල් කර ගහගෙන ඔළුව උඩ තියාගෙන ඉන්නෙ අහවල් විද්‍යාත්මක විද්‍යානුකූල කමකටද ආයිබොං ?

    ඉස්සල්ලා satire කියන වචනේ තේරුම හොයාගෙන වරෙන් :lol: ඕක ඇත්ත කියල ඔප්පු කරන්න ඕනේ නම් පිළිගත හැකි source එකක් දාන්න........මෙහෙම ගියොත් තව ටික දවසකින් onion news එකෙනුත් ආටිකල් උස්සන් එයි :rofl:

    කෝ අහපු දේට උත්තර දුන්නේ නෑනේ. කවුද කියන්නේ එලිසබෙත් ආච්චි විද්‍යාඥයින්ගේ මහා එකී කියල? විද්‍යාවට එහෙම මහා එකියෙකුත් ඉන්නවද?

    කලිනුත් කිව්වා ඔයාගේ විද්‍යාවල් කියල හිතාගෙන ඉන්න බහුබූත විතරක් නෙවෙයි සුද්දෝ කියන අවිද්‍යාත්මක බහුබූතත් කුනුකූඩේ තමයි තියෙන්නේ......ඔයාගේ තර්කෙ අනුව විද්‍යාව සුද්දගෙනම් මොලේ කචල් වෙච්ච සුද්දන්ගේ බහුබූත වෙච්ච Scientology, flat earth theory, young earth theory වගේ ඒවා වලට විද්‍යාවෙන් පයින් ගහල එලියට දාන්නේ නෑනේ?

    එකම දේ ආපහු ආපහු කිය කියා වටේ යන්න එපා ආයිබොං ප්ලීස් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොඩක් අය හිතන් ඉන්නෙ

    විද්‍යාව = සුද්ද කියන දේවල්.
    විද්‍යාව පස්සේ යන උන් = සුද්දට කඩේ යන උන්.
    ඉස්කෝලවල විද්‍යාව ඉගැන්වීම = සුද්දගේ සංස්කෘතිය බලෙන් පැටවීම.
    විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරන දේශීය දේවල් = ඇත්ත යටගහන්න කරන සුද්දගේ කුමන්ත්‍රණ.
    විද්‍යාවෙන් පිළිගන්න දේශීය දේවල් = දේශීය දැනුම මංකොල්ල කන්න කරන සුද්දගේ කුමන්ත්‍රණ.

    පව් ඉතින් මුල් ළමාවිය සංවර්ධනය නොවීමේ ප්‍රතිවිපාක :(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකෝ මේ කියන්නේ මෙකි එලියන් කෙනෙක් කියලනේ නැතුව මත්තර මගුලක් කොහෙද කියන්නේ ...

    මොකක් හරි අල්ලාගෙන උබලගේ මිත්‍යාව හරි කියාගන්න ට්‍රයි කරාට උබලගේ ඔය මිත්‍යාවල් ඇත්ත වෙන්නේ නැ ,ඔය මගුල් මිත්යාවල් වලින් උබලට කරන්න පුළුවන් මගුලකුත් නැ උබලට පුළුවන් එකම දේ මිනිස්සුන්ව රවට්ටන එක විතරයි

    විද්‍යාවත්මක පිළිගන්න පුටින් නෙවෙයි පුටින්ගේ අම්ම කිව්වත් වැඩක් නැහැ ...කියන එකා සුද්දද කල්ලද ඉන්දියන් ද චයිනිස් ද ලස්සනයිද ෆෙමස්ද කියල වැඩක් නැ විද්‍යාත්මක පිළිගනිමක් ලැබෙන්න ,,, එක වෙනම කතාවක් , එක ලංකාවේ ඉන්න හොර දේවාල කාරයොන්ට තේරෙයි කියල මම කොහොමත් හිතන්නේ නැහැ ,එක නිසා කියල වැඩක් නැහැ
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ඉදිරියේ රාළ;20433755 said:
    මන්තර මතුරන්නෙ නැතුව ඕක කරන්න බෑ බං. භාවනා කරල ඕක කරන එක තමා වඩා ප්‍රභලම. දේවදත්ත හාමුදුරුවො එහෙම කරාලු නේ අජාසත්තව නම්ම ගන්න.

    ඔය කේස් එක රිපෝට් කරපු උන් ඒවා දන්නෙ නෑනේ. ඒකයි මැතිරිල්ලක් ගැන සඳහනක් නැත්තෙ. උන් දන්නේ අසාමාන්‍ය දේවල් වලට ඒලියන් ලා රැප්ටයිල් ලා නේ. ඒකයි ඒ වචන දාල තියෙන්නේ. ඒ උන්ට ඒ කේස් එක තේරුම් යන හැටි.

    :lol::lol::lol:

    මූ නං ගොං බදින කනුවක්! යකෝ ඉස්සෙල්ලා කාගෙං හරි අහගනිං satire කියන ඉංගිරිස් වචනේ තේරුම. හිනාවෙලා පන යනවා යකෝ!

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;20433755 said:

    ඔය කේස් එක රිපෝට් කරපු උන් ඒවා දන්නෙ නෑනේ. ඒකයි මැතිරිල්ලක් ගැන සඳහනක් නැත්තෙ. උන් දන්නේ අසාමාන්‍ය දේවල් වලට ඒලියන් ලා රැප්ටයිල් ලා නේ. ඒකයි ඒ වචන දාල තියෙන්නේ. ඒ උන්ට ඒ කේස් එක තේරුම් යන හැටි.

    මැජික් ඉස්සර මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ මිනිහගේ තියන මාර මායා මන්තර බලෙකින් තමයි එහෙම කරන්නේ කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    ජිංතක ජිල්ලබකිට;20450194 said:
    :lol::lol::lol:

    මූ නං ගොං බදින කනුවක්! යකෝ ඉස්සෙල්ලා කාගෙං හරි අහගනිං satire කියන ඉංගිරිස් වචනේ තේරුම. හිනාවෙලා පන යනවා යකෝ!

    :rofl::rofl::rofl:

    ඉස්සල්ලා satire කියන වචනේ තේරුම හොයාගෙන වරෙන් :lol:

    Satire: the use of humour, irony, exaggeration, or ridicule to expose and criticize people's stupidity or vices, particularly in the context of contemporary politics and other topical issues.

    :baffled: smh
     
    ඉස්සල්ලා satire කියන වචනේ තේරුම හොයාගෙන වරෙන් :lol:
    ඔය satire කියන වචනේ ශබ්ද කෝෂයේ එන තේරුමම ය කියලපිළිගත්තොත් මේ ලිපිය ජෝක් එකක් තමා පේන්නේ. නමුත් කාලයත් එක්ක ඔය satire ලිපි නිතර නිතර internet එකේ වැටෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒනිසා දැන් satire කියන වචනෙ තේරුම කාලයත් එක්ක (විශේෂයෙන් internet නිසා) වෙනස් වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ලබ්බ කියන්නෙ ඉස්සර ලබු කැටේට. දැන් ලබ්බ කියන්නෙ ප**ට. එතකොට අර පරණ තේරුම හිතේ තියාගෙන දැන් පාවිච්චි කළොත් අමාරුවෙ වැටෙනවා.
    ඕක ඇත්ත කියල ඔප්පු කරන්න ඕනේ නම් පිළිගත හැකි source එකක් දාන්න........මෙහෙම ගියොත් තව ටික දවසකින් onion news එකෙනුත් ආටිකල් උස්සන් එයි :rofl:
    ඔය satire ක්‍රමය රුසියන් කාරයො මොකටද පාවිච්චි කරන්නෙ කියල හොයල බලන්න.
    කෝ අහපු දේට උත්තර දුන්නේ නෑනේ. කවුද කියන්නේ එලිසබෙත් ආච්චි විද්‍යාඥයින්ගේ මහා එකී කියල? විද්‍යාවට එහෙම මහා එකියෙකුත් ඉන්නවද?
    මගෙ කලින් ප්‍රතිචාරය තේරුම් ගිහින් නෑ වගේ. ආයේ කියවන්න ඒක තේරුම් යනකල්
    කලිනුත් කිව්වා ඔයාගේ විද්‍යාවල් කියල හිතාගෙන ඉන්න බහුබූත විතරක් නෙවෙයි සුද්දෝ කියන අවිද්‍යාත්මක බහුබූතත් කුනුකූඩේ තමයි තියෙන්නේ......ඔයාගේ තර්කෙ අනුව විද්‍යාව සුද්දගෙනම් මොලේ කචල් වෙච්ච සුද්දන්ගේ බහුබූත වෙච්ච Scientology, flat earth theory, young earth theory වගේ ඒවා වලට විද්‍යාවෙන් පයින් ගහල එලියට දාන්නේ නෑනේ?

    එකම දේ ආපහු ආපහු කිය කියා වටේ යන්න එපා ආයිබොං ප්ලීස් :lol:
    එහෙනම් ඉතිං මේ මහ සුද්දිගෙ කට්ටඩි වැඩෙත් විවේචනය කරල කුණු කූඩෙට දාන්න එපායෑ, ඇයි එහෙම නොකරන්නේ ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මි හරක්ට බන කිව්වනම් සමහරවිට උන් තේරුම් ගනියි හැබැයි ඕනි එකෙක් වරෙන් අපි ඔට්ටුවක් දාමු බුදු ෂුවර් මෙ ත්රෙඩ් එක දාපු පොරට විද්‍යාව කියන්නේ මොකක්ද කියල තේරුම් කරන්න එකෙට බැ මේ එළකිරියේ

    අම්ම හුට්ටෝ ! දාමු ඔට්ටුවක්
    :D:D

    this thread is stupid as fuck ..lol
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉදිරියේ රාළ;20447442 said:
    satire කියල දාපු පලියෙන්ම සීන් එක බොරු වෙනවද බ්ං ?
    [/SIZE] එහෙනම් අපේ විද්‍යාඥයො කියාගන්න උන් FRCP,FRCS,FRCGP අරගෙන උජාරුවෙන් ඉන්නෙ උන්ගෙ රක්තවාතෙ සුද්දම ඔළුවට ගස්සවල හිංදා වෙන්න ඇති නේ ?[/SIZE]ඉතිං විද්‍යාව සුද්දගෙ බූදලයක් නෙවෙයි නම්, අපේ විද්‍යාවල් කුණු කූඩෙට දාල සුද්දගෙ විද්‍යාවල් කර ගහගෙන ඔළුව උඩ තියාගෙන ඉන්නෙ අහවල් විද්‍යාත්මක විද්‍යානුකූල කමකටද ආයිබොං ?

    සිංහලුන්ගේ විද්‍යාවයි සුද්දගේ විද්‍යාවයි වෙන් වෙන්නේ කොතනින්ද ?
     
    මි හරක්ට බන කිව්වනම් සමහරවිට උන් තේරුම් ගනියි හැබැයි ඕනි එකෙක් වරෙන් අපි ඔට්ටුවක් දාමු බුදු ෂුවර් මෙ ත්රෙඩ් එක දාපු පොරට විද්‍යාව කියන්නේ මොකක්ද කියල තේරුම් කරන්න එකෙට බැ මේ එළකිරියේ

    අම්ම හුට්ටෝ ! දාමු ඔට්ටුවක්
    :D:D

    this thread is stupid as fuck ..lol
    අන්න වැදගත් තැනකට නූල ආවා.

    එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ලා විද්‍යාව කියන්නෙ මොකක්ද කියල අර්ථදක්වපල්ලකෝ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20450323 said:
    ඔය satire කියන වචනේ ශබ්ද කෝෂයේ එන තේරුමම ය කියලපිළිගත්තොත් මේ ලිපිය ජෝක් එකක් තමා පේන්නේ. නමුත් කාලයත් එක්ක ඔය satire ලිපි නිතර නිතර internet එකේ වැටෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒනිසා දැන් satire කියන වචනෙ තේරුම කාලයත් එක්ක (විශේෂයෙන් internet නිසා) වෙනස් වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ලබ්බ කියන්නෙ ඉස්සර ලබු කැටේට. දැන් ලබ්බ කියන්නෙ ප**ට. එතකොට අර පරණ තේරුම හිතේ තියාගෙන දැන් පාවිච්චි කළොත් අමාරුවෙ වැටෙනවා.[/SIZE][/SIZE]ඔය satire ක්‍රමය රුසියන් කාරයො මොකටද පාවිච්චි කරන්නෙ කියල හොයල බලන්න.මගෙ කලින් ප්‍රතිචාරය තේරුම් ගිහින් නෑ වගේ. ආයේ කියවන්න ඒක තේරුම් යනකල්එහෙනම් ඉතිං මේ මහ සුද්දිගෙ කට්ටඩි වැඩෙත් විවේචනය කරල කුණු කූඩෙට දාන්න එපායෑ, ඇයි එහෙම නොකරන්නේ ?

    ආ ඇත්තට දැන් satire කියන්නේ පරම සත්‍යටද?:rofl: දන්නේ නැති දේවල් කියවන්න ගිහින් අනාත වෙලා දැන් වචන වෙනස් කරන්න එපා රාලේ :lol: onion news එකට ගිහින් බලන්න ඔය වගේ "පරම සත්‍ය" ලිපි ගොඩාක් තියනවා :lol:

    කතාව සරලවම මේකයි......ඔයාට මේ මන්තර කේස් එක සුද්දෝ විද්‍යාත්මකයි කියල පිළිගත්තා කියල ඔප්පු කරන්න ඕනේ නම් පිළිගත් science journal එකක මේ ගැන පල වෙච්ච ලිපියක් අරන් එන්න.

    satire serious අරන් විවේචනය කරන්න තරම් මොලේ අමාරුවක් ගොඩක් මිනිස්සුන්ට නැති නිසා තමයි ඕක කවුරුවත් විවේචනය කරන්න මහන්සි නොවෙන්නේ......ඔයා වගේ ඉඳල හිටලා අහුවෙන විශේෂ ජීවියෙක් ඇරුනම අනික් මිනිස්සු සාමාන්‍යයෙන් දන්නවා satire කියන්නේ මොකක්ද කියල :yes:

    internet එකේ තියන ජෝක්ස් උස්සන් ඇවිත් බරසාර ටෝක් දෙන්න එපා ප්ලීස් අයිබොං ප්ලීස් :lol:
     
    ආ ඇත්තට දැන් satire කියන්නේ පරම සත්‍යටද?:rofl: දන්නේ නැති දේවල් කියවන්න ගිහින් අනාත වෙලා දැන් වචන වෙනස් කරන්න එපා රාලේ :lol: onion news එකට ගිහින් බලන්න ඔය වගේ "පරම සත්‍ය" ලිපි ගොඩාක් තියනවා :lol:
    දැන් මම කිව්වද යමක් satire කියල ලේබල් කළ පලියටම ඒක පරම සත්‍යයක් වෙනවා කියලා. නමුත් ඔයා හිතන් ඉන්නෙ මම එහෙම කිව්වය කියල. මාරයි නේ ?
    කතාව සරලවම මේකයි......ඔයාට මේ මන්තර කේස් එක සුද්දෝ විද්‍යාත්මකයි කියල පිළිගත්තා කියල ඔප්පු කරන්න ඕනේ නම් පිළිගත් science journal එකක මේ ගැන පල වෙච්ච ලිපියක් අරන් එන්න.
    ඒ කියන්නෙ science journal වල ගියෙ නැත්තම් ඒක විද්‍යාත්මක නෑ, ඒක නේද මේ කියන්නේ ? එතකොට අපේ දේශීය science journal වල පළවෙන කරුණු විද්‍යාත්මක විද්‍යානුකූල නෑය කියල ඔය ඔහෙ කියන science journal කියවන මහ සුද්දිගෙ විද්‍යාත්මක සංගම් වල සාමාජිකත්වය ගත්තු මෙහෙ ඉන්න විද්‍යාඥයෝය කියාගන්නා එවුන් හා උන්ගෙ සනුහරේ කියන්නෙ මොකෝ එහෙනම් ? එතන තියෙන ඒ අමුතු විද්‍යාව මොකක්ද එතකොට ?
    satire serious අරන් විවේචනය කරන්න තරම් මොලේ අමාරුවක් ගොඩක් මිනිස්සුන්ට නැති නිසා තමයි ඕක කවුරුවත් විවේචනය කරන්න මහන්සි නොවෙන්නේ......ඔයා වගේ ඉඳල හිටලා අහුවෙන විශේෂ ජීවියෙක් ඇරුනම අනික් මිනිස්සු සාමාන්‍යයෙන් දන්නවා satire කියන්නේ මොකක්ද කියල :yes:
    නැත්තම් විද්‍යාව කියන ප්‍රෝඩාවේ හෙළුව එළිවෙන හිංදද ?
    internet එකේ තියන ජෝක්ස් උස්සන් ඇවිත් බරසාර ටෝක් දෙන්න එපා ප්ලීස් අයිබොං ප්ලීස් :lol:
    ඔච්චර රිදුනා නම් ත්‍රෙඩ් එක නොදැක්ක වගේ ඉන්න තිබුණ නේ , ඇයි බැහැලා ඇදගෙන නෑවේ ? :D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රාළ මචං හොඳ හිතින් දේශීය විද්‍යාවයි විදේශීය විද්‍යාවයි වෙන් වෙන තැන පෙන්වන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20451364 said:
    දැන් මම කිව්වද යමක් satire කියල ලේබල් කළ පලියටම ඒක පරම සත්‍යයක් වෙනවා කියලා. නමුත් ඔයා හිතන් ඉන්නෙ මම එහෙම කිව්වය කියල. මාරයි නේ ?[/SIZE] ඒ කියන්නෙ science journal වල ගියෙ නැත්තම් ඒක විද්‍යාත්මක නෑ, ඒක නේද මේ කියන්නේ ? එතකොට අපේ දේශීය science journal වල පළවෙන කරුණු විද්‍යාත්මක විද්‍යානුකූල නෑය කියල ඔය ඔහෙ කියන science journal කියවන මහ සුද්දිගෙ විද්‍යාත්මක සංගම් වල සාමාජිකත්වය ගත්තු මෙහෙ ඉන්න විද්‍යාඥයෝය කියාගන්නා එවුන් හා උන්ගෙ සනුහරේ කියන්නෙ මොකෝ එහෙනම් ? එතන තියෙන ඒ අමුතු විද්‍යාව මොකක්ද එතකොට ?[/SIZE] නැත්තම් විද්‍යාව කියන ප්‍රෝඩාවේ හෙළුව එළිවෙන හිංදද ? ඔච්චර රිදුනා නම් ත්‍රෙඩ් එක නොදැක්ක වගේ ඉන්න තිබුණ නේ , ඇයි බැහැලා ඇදගෙන නෑවේ ? :D:D

    satire කියල ලේබල් කරාම මොකද දන්නවද වෙන්නේ? ඒ ලිපිය satire කියල කියවන කෙනා තේරුම් ගන්නවා :lol: ඔව් ඉඳල හිටලා අහුවෙන ඔයා වගේ මොලේ කචල් අය ඇරුනම :yes:

    මෙහෙ පල වෙන කුමන science journal එකේද ඔයාගේ මන්තර ගුරුකම් විද්යානුකූලයි කියල පල උනේ? දිවයිනේද?:rofl:

    ඔයා විද්‍යාවේ ප්‍රෝඩාව හෙළි කරන්න හදන්නේ satire ආටිකල් එකක් අල්ලගෙනද?:lol: satire කියල ලොකු අකුරෙන්ම දාල තියන ආටිකල් එකක් විද්‍යාත්මක නැහැ කියල ලෝකෙම ඉන්න විද්‍යාඥයෝ එකතුවෙලා විශේෂ ප්‍රකාශයක් කරේ නෑ ඒ කියන්නේ ඒ ආටිකල් එක විද්යාතමකයි..........මරු තර්කෙ :rofl:

    ඔයා තනියම නානවා දැක්කම පව් කියල හිතුනා අයිබොං :sorry: නිවාඩු දවසට පිස්සෙක් අවුස්සලා ගන්න ආතල් එක වගේ ආතල් වෙන කොයින්ද මහත්තයෝ :P
     
    satire කියල ලේබල් කරාම මොකද දන්නවද වෙන්නේ? ඒ ලිපිය satire කියල කියවන කෙනා තේරුම් ගන්නවා :lol: ඔව් ඉඳල හිටලා අහුවෙන ඔයා වගේ මොලේ කචල් අය ඇරුනම :yes:

    තව එක දෙයක් වෙන්න පුළුවන්, satire කියල ලේබල් කරලා ඇත්තක් හීන් නූලෙන් හෙළිදරව් කරන්නත් පුළුවන්. මේක එහෙම සීන් එකක් නෙවේය කියල ඔයාට ඔප්පු කරන්නත් බෑනේ.
    මෙහෙ පල වෙන කුමන science journal එකේද ඔයාගේ මන්තර ගුරුකම් විද්යානුකූලයි කියල පල උනේ? දිවයිනේද?:rofl:
    හරි ඔයාට තියෙන රුදාව මන්තර ගුරුකම් එක්ක නේ. ඒක පැත්තකින් තියමුකෝ . දේශීය science journal වල පළවෙන දේශීය ආහාර රටාව වෙනුවට විදේශීය science journal බලාගෙන විදේශීය ආහාර ක්‍රමයක් දේශීය වශයෙන් විද්‍යානුකූලය,විද්‍යාත්මකය කියලා ප්‍රචාරය කරන්නෙ අහවල් විද්‍යාවේ පදනමින්ද එහෙනම් ?
    ඔයා විද්‍යාවේ ප්‍රෝඩාව හෙළි කරන්න හදන්නේ satire ආටිකල් එකක් අල්ලගෙනද?:lol: satire කියල ලොකු අකුරෙන්ම දාල තියන ආටිකල් එකක් විද්‍යාත්මක නැහැ කියල ලෝකෙම ඉන්න විද්‍යාඥයෝ එකතුවෙලා විශේෂ ප්‍රකාශයක් කරේ නෑ ඒ කියන්නේ ඒ ආටිකල් එක විද්යාතමකයි..........මරු තර්කෙ :rofl:
    දැන් කෙනෙක්ට මෙහෙම කියන්න තිබුණනේ කලින් , එලීසා මුත්‍රා කරනවාය කියල science journal වල සඳහනක් නෑ. ඒනිසා ඒනිසා එලීසා මුත්‍රා කිරීම අවිද්‍යාත්මකයි/අවිද්‍යානුකූලයි, මොන්ටිසෝරි දරුවෙක් වත් ඔහොම හිතන්නෙ නෑ. නමුත් ඔයා ඊටත් පහල මට්ටමටකට පත් වෙලා.
    ඔයා තනියම නානවා දැක්කම පව් කියල හිතුනා අයිබොං :sorry: නිවාඩු දවසට පිස්සෙක් අවුස්සලා ගන්න ආතල් එක වගේ ආතල් වෙන කොයින්ද මහත්තයෝ :P
    අවුස්සන්න ගිහින් හපා කව්වගත්තා නේද ? :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20451560 said:
    තව එක දෙයක් වෙන්න පුළුවන්, satire කියල ලේබල් කරලා ඇත්තක් හීන් නූලෙන් හෙළිදරව් කරන්නත් පුළුවන්. මේක එහෙම සීන් එකක් නෙවේය කියල ඔයාට ඔප්පු කරන්නත් බෑනේ.[/SIZE] හරි ඔයාට තියෙන රුදාව මන්තර ගුරුකම් එක්ක නේ. ඒක පැත්තකින් තියමුකෝ . දේශීය science journal වල පළවෙන දේශීය ආහාර රටාව වෙනුවට විදේශීය science journal බලාගෙන විදේශීය ආහාර ක්‍රමයක් දේශීය වශයෙන් විද්‍යානුකූලය,විද්‍යාත්මකය කියලා ප්‍රචාරය කරන්නෙ අහවල් විද්‍යාවේ පදනමින්ද එහෙනම් ?[/SIZE] දැන් කෙනෙක්ට මෙහෙම කියන්න තිබුණනේ කලින් , එලීසා මුත්‍රා කරනවාය කියල science journal වල සඳහනක් නෑ. ඒනිසා ඒනිසා එලීසා මුත්‍රා කිරීම අවිද්‍යාත්මකයි/අවිද්‍යානුකූලයි, මොන්ටිසෝරි දරුවෙක් වත් ඔහොම හිතන්නෙ නෑ. නමුත් ඔයා ඊටත් පහල මට්ටමටකට පත් වෙලා.
    [/SIZE] අවුස්සන්න ගිහින් හපා කව්වගත්තා නේද ? :P:P

    නැහැයි කියල ඔප්පු කරන්න බෑ කියල ඒක එහෙමයි වෙන්නේ නෑනේ රාල......දැන් අල්ලා නෑ කියල ඔප්පු කරන්න බෑ කියල අල්ලා ඉන්නවා වෙනවද? ඕක satire ආටිකල් එකක් ඒක තමයි සරලම නිරීක්ෂණය ඒක එහෙම නෙවෙයි කියල ඔප්පු කරන්න ඕනේ නම ඔයයි ඒක ඔප්පු කරන්න ඕනේ.......අහල තියනවද burden of proof කියල දෙයක් ගැන?

    ඇයි මේ ට්‍රැක් පනින්නේ? :rofl: අනාත උනා නේද? කෝ කියමු බලන්න මොනවද ඔය දේශීය science journal කියල ඔයාගේ බහුබූත පල කෙරුන. ඇයි කියාගන්න දෙයක් නැද්ද?:lol:

    එලිසබෙත් කියන්නේ මිනිස් කාන්තාවක්.......මිනිස්සුන්ගේ බහිශ්‍රවී පද්දතිය ගැන science journal වල ඕනේ තරම් විස්තර පල වෙලා ඇති.......එපික් ෆේල් රාලේ එපික් ෆේල් :rofl:

    ඔයා හපාකන්න බල්ලෙක්ද?:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20451364 said:
    ... නැත්තම් විද්‍යාව කියන ප්‍රෝඩාවේ හෙළුව එළිවෙන හිංදද ?

    විද්‍යාවේ පිහිටෙන් ගන්න පුලුවන් හැම ප්‍රයෝජනයක්ම ගන්න ගමන්, අල්පෙනෙත්ත ඉඳන් ගමන් බිමන් යන වාහනේ වෙනකන් දේවල් පාවිච්චි කරන ගමන්, විද්‍යාවේ පිහිටෙන් හදපු කම්පියුටරෙකින් අන්තර්ජාලය පාවිච්චි කරල විද්‍යාව ප්‍රෝඩාවක් කියල පොස්ට් දාන මිනිස්සු ඉන්නවනෙ අම්මප. :sorry:

    නරකද රාලේ ඔය මන්තරයක් මතුරල අඳුනකින් එලකිරියට ලොග් වෙල ඕක කිවනන් :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    විද්‍යාවේ පිහිටෙන් ගන්න පුලුවන් හැම ප්‍රයෝජනයක්ම ගන්න ගමන්, අල්පෙනෙත්ත ඉඳන් ගමන් බිමන් යන වාහනේ වෙනකන් දේවල් පාවිච්චි කරන ගමන්, විද්‍යාවේ පිහිටෙන් හදපු කම්පියුටරෙකින් අන්තර්ජාලය පාවිච්චි කරල විද්‍යාව ප්‍රෝඩාවක් කියල පොස්ට් දාන මිනිස්සු ඉන්නවනෙ අම්මප. :sorry:

    නරකද රාලේ ඔය මන්තරයක් මතුරල අඳුනකින් එලකිරියට ලොග් වෙල ඕක කිවනන් :sorry:

    කම්පියුටරෙයි ඉන්ටනෙට් එකයි රාවණාගේ ටෙක්නොලජි එක කොපි කරල හදපු දේවල්. උඹල සුද්දට පශ්චාත් භාගේ දිදී හිටියට. - මීවනපලානේ රාළ :rofl: