දේශීය සහ ජාත්යන්තර වශයෙන් ක්රියාත්මක ක්රිකට් ක්රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්රිකට් කමිටුව ශ්රී ලංකා ක්රිකට් සමඟ සමීපව කටයුතු කරනු ඇත.
අරවින්ද ද සිල්වා මහතාට අමතරව හිටපු තරග තීරකවරයකු වන රොෂාන් මහානාම, ලොව වැඩිම ටෙස්ට් සහ...