1. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    ඔබෙ රතය වැගන් ආර් රතයක්ද?
  2. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    Theruna, mama kiyanne rajayak hatiyata salli ithurui kiyalaa, hora kamath adu wela thawa thel sallith naasthi wenne na. Minisunta car ganna bari eka wenama kathawak
  3. sinhawanshaya

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    එකෙක් හිටියා සම්මුක පරික්ශනයක මට එහා පැත්තෙ, මැන්ස් කටුබැද්ද කැම්පස්, මම නිකම් ගෙදර තනියෙන් ප්‍රොග්‍රැමින් පටන් ගෙන එකෙ වැඩ නිසා ටෙස්ට් එක හොන්දට කරා, කම්පියුටර් එකෙ පොඩි කෙස් එකක් වුනා, අරුට කිව්වුආ, උ බැලුවෙවත් නැ, මෙක ෆයිනල් ටෙස්ට්, ටොප් එකාට ජොබ් එක. ඔක්කොම 40ක් වගෙ හිටියා, මම ඔක්කොම දන්නෙ...
  4. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    රටෙ ඉන්න හෙළ රාජ්ය සෙවකයො EV වලට එන්ජින් ඔයිල් මාරු කරලා තෙල් ගැහුවා කියලා ඉන්වොයිස් උත් හදයි, නල්ල මලෙ ජාතිය
  5. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    මෙන්න මෙහෙමයි සාර්තක විදියට අදහස් හුව මාරූ කරන්නෙ. කුණුහරුප කියලා සමහරු මැරෙන්න යනවා, උ දන්නෙත් නැ මොකක්ද මාතෘකාව කියලා
  6. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    මෙක කියෙව්වුවම ගැඹුරටම අසාදාරනෙ සයිස් එක තෙරෙනවා මිනිස්සු ඉතින් රජයෙ දේපල හානි කරනවා ගල් ගහලා මෙහෙම වුනාම ------ Post added on 1756306184
  7. sinhawanshaya

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    එකි නෙ චාටර් වැඩෙ කරෙ? පවු කියලා හොඳ කියයි
  8. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    මොකක් වුනත් කමක් නැ, ඔය වාහන වැඩ කරන එවුන්ට ගෙදර ගෙනියන්න බෑ
  9. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    ම්කෙ ගොඩක්ම ඉන්නෙ ගොඩෙ එවුන්, අර සම්හර ගම් වල ගෙදර මිනිහා ගෑනිට කතා කරන්නෙ හුත්ති වගෙ , පොඩි එවුනුත් ඔහොම කතා කරන්වා කෙල්ලොන්ට. කෙල්ලොත් එහෙමයි, හෙනම නොර්මල් එවා
  10. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    අරු ලක්ශ 12 එක කියනවා කන් වලින් ඇහුවා ඇස් වලින් දැක්කා, දැන් උන් කොහොම නැ කියනවාද, කොහොමත් මම මෙ ආන්ඩුවට කැමති, හොර කෑම නැති තරම්, නීතිය පොඩි ලොකු ඔක්කොටම වැඩ කරනවා වගෙ පෙනවා, රනිල් වගෙ එකෙක් ව රිමාන්ඩ් කරනවා කියන්නෙ ලොකු වැඩක්. පොලිස්පතිටත් ඇරියෙ, ශුවර් තව මග එනවා අරෙස්ට්ස්
  11. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    තියෙන වාහන පරනයි, තෙල් බොනවා, අනිත් එක, ඔවායෙ තෙල් දාන කොට හොර සීන් තියෙනවා, EV/හයිබ්‍රිඩ් වුනාම තෙල් හොරකම් කරන්න අමාරුයි, වාහන වලට තෙල් ඔනෙත් අඩුවෙනුයි
  12. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    හැබයි මෙක හරියටම කරොත් රජයක් හැටියට මාර පිරිමැහිමක් වෙනවා සල්ලි
  13. sinhawanshaya

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    සිරියස් යන එවායෙ මෙවා දාන්න එප ඔයි, කෙලින්ම මූඩ් එක නැති වුනා, නව කතාවක් වගෙ සීන් එක යන්නෙ "දාල ගිය කෙල්ලෙක් මාස පහකට පසුව උදවු ඉල්ලනවා"
  14. sinhawanshaya

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    ලේ වලින්ම අත්සන් කරපුවත් ඇති :lol:
  15. sinhawanshaya

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    මෙවගෙ නම් බාගයයි තියෙන්නෙ කියලා දෙන්න තිබ්බා

    No contents