1. sinhawanshaya

    ගෙදරින් ගෙනිච්ච ක්‍රීම් ක්‍රැකර් එක කාල New york එයා පෝට් එකේ හිටපු මාලිමා ඇමති/මන්ත්‍රී ගේ වීඩියෝ එක?

    මම අහලා තියෙන විදියට (අනුරම ඉන්ටවීව් එකෙ කිව්වුවා මම හිතන්නේ, උගෙ හොන්දම යලුවෙක් ගෙ මරණෙක වගෙ සීන්, ඉතින් මැරුනම එ ගැනිව බලා ගත්තා වගෙ සීන් එකක් නෙද? give credit where it is due!
  2. sinhawanshaya

    ගෙදරින් ගෙනිච්ච ක්‍රීම් ක්‍රැකර් එක කාල New york එයා පෝට් එකේ හිටපු මාලිමා ඇමති/මන්ත්‍රී ගේ වීඩියෝ එක?

    බන්දුල ගුණවර්දන තායිලන්තෙ සුද්දියෙක් ගෙ අතින් අල්ලගෙන මෙට්‍රො ස්ටෙශන් එකෙ ඇවිදගෙන යනවා විඩියො දැකලා තියෙනවාද?
  3. sinhawanshaya

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    හෙළ පිරිමි මෙන් කියලා අවන්කවම උදවු කරයි කෙල්ලොන්ට, අනෙ පලයන් බන්
  4. sinhawanshaya

    මාර ලෙඩක් බන් . මීයෝ ඇවිත්

    මෙකට දැන් කොහොමද ප්‍රතිප්‍රාහාර දෙන්නෙ 🤔
  5. sinhawanshaya

    එළකිරි භූත කොටුව.........

    :lol: තමන් ආදරෙ කරන කෙනෙක් හොස්පිටල් එකෙ බලගන්න වෙලාවෙ එන්න කියපන්කො හොල්මනට, හුකොලා යවන්නෙ ------ Post added on 1756309727
  6. sinhawanshaya

    මාර ලෙඩක් බන් . මීයෝ ඇවිත්

    Lankawe license nathuwa owa thiyaganna puluwanda?
  7. sinhawanshaya

    යූටියුබ් එකේ පොරක් මාත් එක්ක වාද කරනව ලංකාවෙ අගනුවර කොළඹ නෙමේලු ශ්‍රී ජයවර්ධනපුර කියල

    Candid-B. යනු එලකිරි එකෙ රිලැක්ස් එකෙ ඉන්න, කාටවත් බනින්නෙ නැති, නියුට්ට්‍රල් කෙනෙක් ගානට මම හිතන් හිටියෙ හැබැයි දැන් මාසයක් දෙකක් කුනුහරුප කිව්වුව, ගහන කතා.
  8. sinhawanshaya

    බෙල්ලන සර් බේරාගනිමු

    උ දොස්තර කෙනෙක් ද? තූ විතරක්, දොස්තර කෙනෙක් වෙලත් ඔහොම unhealthy ඉන්නවාද
  9. sinhawanshaya

    වේළුපිල්ලේ අයියේ මට සමා වෙන්න...

    මු සින්හල ඉගැන්නුවාට වඩා දැන් යුටියුබ් එකෙ ඉන්දලා තියෙනවා
  10. sinhawanshaya

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    Eken habai u atha arunaa, umbata hondhayi, u modayi.
  11. sinhawanshaya

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    උඹ වැඩ කරපන්කො ආන්ඩුවට ඔච්චරම ශුඅර් නම්
  12. sinhawanshaya

    Nishadi Herath

    මෙ ත්‍රෙඩ් එක පෙන්නෙම "ශශි නිශාදි" කියලා , මම හරි ආසයි එකිට 😁

    No contents