Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.
දුක ඉවසගන්න බැරි කමට කියන කතා. මුල් මිලියන 3 බද්දෙන් නිදහස්. ඒ කියන්නෙ ලංකාවෙ ජනතාවගෙන් අති බහුතරයක් බද්දෙන් නිදහස්. ඔව් ඔයත් ඇතුලුව. ලොරි ටෝක් දෙන උන් කොහොමත් කැලනි හිගන්නො
Superman101
Post #51
Feb 15, 2020
Forum:
ElaKiri Talk!
S
මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.
දුක ඉවසගන්න බැරි කමට කියන කතා. මුල් මිලියන 3 බද්දෙන් නිදහස්. ඒ කියන්නෙ ලංකාවෙ ජනතාවගෙන් අති බහුතරයක් බද්දෙන් නිදහස්. ඔව් ඔයත් ඇතුලුව. ලොරි ටෝක් දෙන උන් කොහොමත් කැලනි හිගන්නො
Superman101
Post #50
Feb 15, 2020
Forum:
ElaKiri Talk!
S
BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+)
හෙන ස්වාධීනයි කියල උඩ තියාගෙන ඉන්න උන්ගේ කෙරුවාව පේනවා නේද?? දැන්වත් සිංහලු එකතු උනේ නැත්නම් ඉවරයි. තාමත් යුඑන්පි එකට කඩේ යන සිංහලු කොච්චර ඉන්නවද?? යුඑන්පි සින්හලුනි හොදට කල්පනා කරලා බලන්න.
Superman101
Post #24
Jan 19, 2020
Forum:
ElaKiri Talk!
S
සිමෙන්ති_පහළට
යහපාලනයෙන් තමයි 100ක් වැඩි කරේ, මේ ආන්ඩුව ආපු ගමන් 100ක් වැඩි කරා කියන එක ඔප්පු කරන්න ????
Superman101
Post #12
Dec 14, 2019
Forum:
ElaKiri Talk!
S
සිංහලයො_රවුෆ් හකීම්
අර ඉස්කෝල වීඩියෝ දැක්ක අය, ඊට වඩා භයානක රවුෆ් හකීම්ගේ වීඩියෝ දකින්නේ නෑ
Superman101
Post #5
Nov 10, 2019
Forum:
ElaKiri Talk!
S
සිංහලයා සුළුතරය බව තේරුම් ගැනීමට අසමත් ත
සිංහලු කියන්නේ වදවෙලා යන්න ඕනේ ජාතියක්.
Superman101
Post #16
Nov 6, 2019
Forum:
ElaKiri Talk!
S
පළමු වටයෙ ඡන්ද වලින් 50% ගන්න බැරි උනොත් මොකද
ගෝටා 50%-55%ත අතර ගන්නවා
Superman101
Post #2
Nov 5, 2019
Forum:
ElaKiri Talk!
S
අය්යාගෙන් අහන්න මාධ්ය හමුව
ඇයි සජිත් කිව්වේ ජනාදිපති වැටුප මහා භාණ්ඩාගාරයට දිල සහන දෙන්න ඕනේ මුදල් හොයා ගන්නවා කියල, ගෝටට කොයින්ද එච්චර මොලයක්.
Superman101
Post #33
Oct 15, 2019
Forum:
ElaKiri Talk!
S
"හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි "
අම්මෝ ඒක
Superman101
Post #27
Oct 15, 2019
Forum:
ElaKiri Talk!
S
ප්රථම ආදී ආන්නද රාජ්ය නායකයා
මම රෝයල් නමුත් ජන්දෙ ගෝටාට, රට ගැන හිතෙනවනම් ඉස්කොලේ අදාල නෑ බන්
Superman101
Post #4
Oct 15, 2019
Forum:
ElaKiri Talk!
S
කිලෝ 15 යාපනයෙන් ක්ලේමෝ බෝම්බ
තෙල් නම් නෑ, ස්වාභාවික වායු තියෙනවා අපේ මුහුදු සීමාවෙ.
Superman101
Post #21
Oct 14, 2019
Forum:
ElaKiri Talk!
S
අබ්දුල් රාසික් ගෝඨාභයට?
ඕව දේශපාලන ගේම් කියල යූ.එන්.පී පොන්නයන්ට නොතේරෙනව නෙමෙයි, කියන්න දෙයක් නැති කමට මේවා අල්ලගෙන දගලනව. මුස්ලිම් අන්තවාදීන්ට කාවද ජනාධිපති කරන්න ඕනෙ කියල තේරෙයි හොඳට හොයල බැලුවොත්
Superman101
Post #75
Oct 13, 2019
Forum:
ElaKiri Talk!
S
නාථ සෑර් ප්රශ්න - ගෝඨාගේ කථික ප්රශ්නය..
කෑනොගහ හිටපන් බන්, ඕනෙ එකෙක් ඕන රෙද්දක් කියපු දෙන්, කයිවාරු ගහල පුක් ගහන්නද. අපිට ඕනේ වැඩකරන්න පුලුවන් මිනිහෙක්. කයිවාරු කාරයෙක් නෙමෙයි
Superman101
Post #7
Oct 10, 2019
Forum:
ElaKiri Talk!
S
රණවිරු෴ගාය෴chandraguptha thenuwara
ඒ මොකද්ද බන් මහානායක හාමුදුරුවෝ ඇහුවේ
Superman101
Post #10
Oct 10, 2019
Forum:
ElaKiri Talk!
S
2019 ජන්දිපතිවරණ ප්රතිපල විශ්ලේෂණය
හොඳ විග්රහයක්
Superman101
Post #5
Oct 9, 2019
Forum:
ElaKiri Talk!
S
යුධ ජයග්රහණය ලැබුනේ අනුර කුමාර නිසා
හිනස්සල මරන්නද යකෝ හදන්නේ අපිව
Superman101
Post #21
Oct 8, 2019
Forum:
ElaKiri Talk!
S
මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....
උබ කියන කතාවත් ඇත්ත නමුත් අපිට වෙලා තියෙන්නෙ ඉස්සර වෙලාම පිලිකාව අයින් කරන්න, ඒකට කොන්ඩෙ යනව කියල නොකර හිටියොත් මොකද වෙන්නෙ??
Superman101
Post #102
Oct 8, 2019
Forum:
ElaKiri Talk!
S
චන්දය හා කුල ප්රශ්නය?
අනිවා නුවරින් චන්දෙ අඩු වෙනව සජිත්ට, මම ආසනය කියන්නෙ නෑ හරි නැති නිසා නමුත් ලංකාවෙ එම ආසනයට හැමදාම ප්රදාන පක්ශ දෙකෙන් දාන්නෙ එක්තරා කුලයක කෙනෙක් විතරයි
Superman101
Post #2
Oct 8, 2019
Forum:
ElaKiri Talk!
S
සිස්ටම් චේන්ජ්
ලී ක්වාන් යු කියන්නෙ පට්ට ඒකාධිපතයෙක්, මාධ්ය නිදහස වගේ ඒවනම් තිබ්බෙම නෑ වගේ මෙයාගෙ කාලෙ.
Superman101
Post #2
Oct 8, 2019
Forum:
ElaKiri Talk!
S
ජනාදිපති වරණය 2019, මගේ මනාපය සදහා ප්රතිපත්ත&
https://www.inclusivegovernance.lk/ මෙන්න මේකෙ දාපන් උබගෙ අදහස්
Superman101
Post #5
Oct 8, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom