කිලෝ 15 යාපනයෙන් ක්ලේමෝ බෝම්බ

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මටත් හිතෙන්නේ ඕකම තමයි ඉස්සර තෙල් ලිං මතකද ? ඡන්දයක් ලංවෙද්දි ලංකාවේ තෙල් හොයාගන්නවා. ඒ වගේ දෙයක් තමයි


    තෙල් නම් නෑ, ස්වාභාවික වායු තියෙනවා අපේ මුහුදු සීමාවෙ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කලින් එක්කෙනා වගේ පුපුරන කොට ඉන්ටනෙට් එකෙන් දැනගන්න කෙනෙක් නෙවේ දැන් එක්කෙනා පුපුරන්න කලින් බඩු අල්ලයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොක්ක උත්තර නෑ නේ...ඔන්න මම ආයේ අහනවා ....වටේ යන්න එපා...කෙලින් උත්තර දෙන්න බලන්න

    මුලින්ම කියපන් පහල ලියල තියන එකේ තේරුම මොකක්ද කියල

    "ප්‍රජාතන්තරවාදය ආගම් තියෙනවනම් ඒවා නිවරදි විදිහට හරි විදිහට තියෙන්න ඕන"


    :lol::lol::lol:

    :rofl:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    යාපනයෙන් කිලෝ 15 ක්ලේමෝ බෝම්බ.... අල්ලගත් කොටින්ගෙන් ලද තොරතුරු අනුව කිලෝ 15 ක්ලේමෝ බෝම්බ යාපනයෙන් අල්ලගෙන..... ජාතික ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙන්න වෙයි වගේ.....

    බෝම්බෙ අයිතිකාරය හම්බුනාද