ඕවා මචං direct ගන්නේ නෑ .. හොඳම උදාහරණයක් :
මෝඩි ලංකාවේ හිටපු දවස් වල උට කෑම දුන්නේ තුන්මුල්ලේ air force මෙස් එකෙන් .. එතකොට වියදම යන්නේ air force එකෙන් . ජනාධිපතිගේ වැය ශීර්ෂය ඉතුරුයි . හරිනි ගේ ඔක්කොම පාර්ටි , නෑයොන්ට කෑම , ගමේ උන්ට කෑම හදන්නෙත් ඕකේ . එතකොට අගමැති වැය ශිර්ශයත් ඉතුරුයි. කොහොමද...