සිරි දලදා වන්දනාවේ පෝලිම්වල ගැටුම් නිර්මාණය කලේ විපක්ෂයේ පිරිස් බව ඇමති සමන්ත විද්යාරත්න මහතා පවසයි.
ජාතික ජන බලවේග මැතිවරණ ප්රචාරක ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
‘බැතිමත්තු සාමාන්යයෙන් ඔය වගේ වන්දනාවකට යනකොට ඇත්ත බෞද්ධයෙක් නම් පෝලිමේ කෑ කෝ ගහන්නෙ, ගහගන්නෙ නෑ.
ඔය ඔක්කොම කරේ කවුද...