Facebook තර්ජනයකට බියවී ගාල්ලේ සිසුවෙක් අතුරුදන් වෙලා!
2014-11-17 10:30:12 Views - 130
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තර්ජනය කළේ යැයි බියෙන් ගාල්ල රිච්මන්ඩ් විද්යාලයේ 13 වන ශ්රේණියේ ඉගෙනුම ලැබූ අසේල මාලක පෙරේරා නමැති 19 හැවිරිදි සිසුවා පසුගිය 13 වනදා සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අතුරු දන්...