මචං නිරිත පැත්තට වෙන්න ඩිෂ් එක හරවලා සෙට් කරලා බලපන්. හරියට වයර් සෙට් වෙලා නම් 20%ක් වත් නිකන් සිග්නල් පෙන්නනවා. එහෙම නැත්නම් වයර් හරියට ෆිට් වෙලා නැතුව ඇති. සිග්නල් 90%ට වැඩිය, quality එක 70%ක් විතර වගේ එනකන් adjust කරලා බලපන්. ඒත් හරි නැත්නම් හයිකරන එකෙක්ට කියපන්, 1500ක්ද කොහේද ගන්නවා හයි කරන්න