Business Analyst
![]()
ආහ.. කටුසු බ්‍රෝ. කාලිකින් දැක්කේ..මෙහෙමයි, බහුතරයක්ම කරන්න තියෙන්නේ Business side එක improve කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලලා සපෝර්ට් එක දෙන එක.
තියෙන software updates cordinate කරන එක වේවා, අලුතින් ප්‍රොසෙස් එකක් හදුන්වලා දීලා බිස්නස් යුසර්ස්ලට වැඩේ පහසු කරන එක වේවා බිස්නස් එක ගොඩ දාන්නයි ඕනා. එතකොට දැන් ඉන්න software vendors එක්ක ගණුදෙනු කරන්න වෙනවා updates දුන්නහම basic QA test කරලා බිස්නස් කට්ටියගෙනුත් confirmation එක ගන්නකන්. ගත්තට පස්සේ ඒවා production server වලට දාන්න ඕනා. අලුතින් requirament තියෙනවා නම් ඒවා තේරුම් ගන්න පුළුවන් විදියට document හදල software vendorට දෙන්න ඕනා. උන් එක්ක අවශ්‍ය වෙලාවට meeting තියලා clarifications කරන්න ඕනා. Meeting minutes ගන්නත් වෙනවා. තව එක එක කම්පැනි එක අනුව database admin වගෙත් කරන්න වෙයි. ඒ නිසා ඒවලට qualication හදන් තියෙන එක හොදයි. software engineer ලට වඩා අඩුවෙන් පඩි ගෙවන්නේ මුන්ට.නමුත් software engineer, business user GAP එක සම්බන්ධ කරන්නේ මෙයාලා.
මචං UCSC BIT වගේ degree වලිනුත් ඔය QA/BA වගේ ඒවට යන්න පුලුවන්ද? External degree නිසා වෙනසක් නැද්ද?

මේ කම්පනිය හොදයිද බන්?
* වම් පැත්තේ ඉදන් දෙවෙනියට ඉන්නේ "කුප්ප සිනමා" පොර නේද?
මචං UCSC BIT වගේ degree වලිනුත් ඔය QA/BA වගේ ඒවට යන්න පුලුවන්ද? External degree නිසා වෙනසක් නැද්ද?
Moratuwa BIT karala mama adurana malli kenek MIT giya. But u meter ekak. Hodata mahansi wela degree eka kala.



Dev ops palayan.... Security side ekath touch karan... Dan trend eka...