1. aliman

    Website design

    උබට ඕනනම් මම හදල දෙන්නම් ඔය අවුල, එත් රූට් පාස්වර්ඩ් එක ඕනේ.
  2. aliman

    Furniture

    Mcn උබ ගාව ලී ඇදවල් තියනවනම් ලාබම එවාල pricing එවන්න. Single Beds 3 , 4 ක් ගන්න
  3. aliman

    4G Dialog Renew

    හැම මාසෙම 21
  4. aliman

    එලකිරි එක වෙනස් විය යුතුද ???

    මේකේ සමහර උන් කැමති නෑ බන් වෙනස් කරනවාට
  5. aliman

    Hosting help

    .LK Domain එක Rs.3330 යි with TAX
  6. aliman

    paypal කරදරේ ඉවරයි

    ehema ba salli ganna puluwan eth unge fee eka gewanna ona card ekakin or bank acc eken salli yawanawanam
  7. aliman

    Oneplus 3

    XIAOMI MI5 GANIN
  8. aliman

    Redmi Note 3 Pro - Google Play and Sinhala Fonts

    මේකේ තියෙන විදියට කරන්න බඩු වැඩ https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=10&cad=rja&uact=8&ved=0ahUKEwjj9YGRk_HPAhVCQY8KHbYiAf0QtwIIWjAJ&url=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DNFc96idfWAw&usg=AFQjCNGIr7T-k-lgIiy60HpCS5TCtAWGrw&sig2=W396QmZyWmnXbugPo4y9NQ
  9. aliman

    වුර්තිමය ඊමේල් ලිපිනයක්

    මු කියන්නේ බන් තමන්ට කැමති ඩොමේන් එකක් තියනවනම් එකට email හදාගන්න පුළුවන් කියන එක. උදා:- gmail.com වගේම අපේ කැමති නමකට එකක් [email protected] වගේ .
  10. aliman

    වුර්තිමය ඊමේල් ලිපිනයක්

    zoho එකෙන් දෙන MX RECORD දාන්න NIC PANEL එකේ
  11. aliman

    එට්කා බොරු මාරක බිය

    උබල වගේ උන් ඉන්නකං අපේ එවුන්ට ගොඩ ඒමක් නම් නෑ, එක කොනෙකින් විතරක් බලන්නේ නැතුව අනිත් උන් ගැනත් හිතපන්
  12. aliman

    එකෝමත් එක ආදරයක්

    දාපන් මචං උබේ කතාවත් කපල කොටලා
  13. aliman

    SLT Signal

    :lol::lol::lol:
  14. aliman

    පුංචි දෝණිට නමක්

    දැන් ගෑනු පරාන මේකේ නෑ ඉන්නෙත් නාකි ඇන්ටිලා ටිකක් හෙෂිදුනි තමා මම කියන නම . පියෙක් වූ ඔබට මගෙන් සුබ පැතුම්
  15. aliman

    එකෝමත් එක ආදරයක්

    අඩෝ අවසානය නම් දුකයි උබ අවුලෙන්ද තවම? උබත් බැන්දද?
  16. aliman

    ASP.net hosting help

    මේ මගේ සයිට් එකක් බැරිවෙලාවත් product buy කරන්න එපා මොකද මන් තවම කනේකට් කරලා නෑ හරියට Gateway එක. Prices ඔකේ බලන්න ගණන් වැඩි වගේ නම් වෙන තැනක් බලන්න dedicatedservers.lk dedicated windows RDP වලට මේ සයිට් එකේ බලන්න. මේකේ BUY කරාට අවුලක් නෑ. https://handyhost.net/client/cart.php?gid=3
  17. aliman

    Room Buisness

    එහෙමද එත් හදාගත්තොත් හොදට හොයන්න පුළුවන් බන්
  18. aliman

    Room Buisness

    ඔව් බන් තියනවා අපි NSBM එකේ 2 වෙනි BATCH එක නිසා OPENING එකට INVITED. ගිහින් ඇවිත් කියන්නම් , සමහරු හොස්ටල් වල ඉන්න කැමති නැනේ බං

    No contents