මම නම් ස්මාර්ට් ෆෝන් එකක් කියල මුලින්ම පාවිච්චි කලේ SAMSUNG GALAXY CORE ෆෝන් එකක්.:yes: ගත්තේ brand new. ඒක අවුරුදු දෙකක් විතර මගේ ලග තිබුන. ඒක වෙලාවකට ලැග් වෙන සීන් එහෙම තිබුන.:no: ඇප්ස් දාල වැඩියි නිසාද දන්නෑ .:no: ඒත් එහෙම යූස් කරනකොට එපා උනා .:angry:
පස්සේ ඒක දීල ගත්තා Lumia 925...