1. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් මගේ ෆෝන් එකෙන් Lumia Selfie ඇප් එක සර්ච් කරාට පෙන්නන්නේ නෑනේ බන්...:no::no::no:
  2. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හත්තිලව්වේ... එකත් වෙන්න බැරි නෑ බන් ......:(:(
  3. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් ඉතින්....... අපිට කුඩම්මාගේ සැලකිලිනේ ..........:growl::growl::growl::growl:
  4. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මෙතන මගේ එක නෑ යකෝ..............:angry::angry::angry::angry: අයියෝ හැමිනෙනවා.....:angry::angry:
  5. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා...... මොකෝ වෙන්නේ මේ පැත්තේ.... :) ඊයෙත් එන්න බැරිවුනා කරන්ට් නැති නිසා. කරුවලේම තමා . එපා වෙනවා බන් . මගුල ...:angry: අදත් තිබුනේ නැනේ.:angry::angry:
  6. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒත් ඊයෙ හවස බලනකොට තිබුනේ නෑ බන් . :no::no:
  7. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Good morning..... :). අද උදෙන්ම update වගයක් තිබුන...:yes:
  8. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගුඩ් නයිට් හැමෝටම.... මම ගියා එහෙනම්.......
  9. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol::lol: ඔන්න ඔහේ කරලා දාපන්..... ;);)
  10. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කවුද බන් ඕවා දන්නේ .....:no::no:
  11. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වරක් අලවලානේ තියෙන්නේ නෙහ් .... :rolleyes::rolleyes: තවත් වරක් අලවපන්, දෙවරක් වෙන්නම......... :D:D:D
  12. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් මගේ Lumia 925 එකට tempered glass එකක් ගෙන්නුවා. ඒක හරියට සෙට් වෙන්නෑ බන්.:no::no: වටේට ඇලවෙන්නෑ ඉස්සෙනවා display එක වටේට යන්තම් curve ගතියක් තියෙන නිසා නිසා. අය්යෝ සල්ලි..... :(:(:(
  13. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol::lol: කරපන් කරපන්........ කරලා බලපන් වෙනස ;);)
  14. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ ශොප් එකේ වැඩ වගයක් කර කර ඉන්නවා නෙහ් මේ දවස් වල . වැඩ වල ඉවරයක් නැද්ද තාම . ;);)
  15. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇප්ස් ටිකක් අප්ඩේට් කරා මචන්. වෙනදට වඩා battey life එක වැඩි වගේ දැනෙනවා reset එකෙන් පස්සේ..;);) අද මුකුත් අලුතෙන් තිබුනද ?? :)
  16. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සමහර youtube video play කරනකොට අවුල් බන්. ඔය කියන විදියටම sound play වෙන්නේ නෑ . :no::no: මටත් ඔහොම වෙලා තියෙනවා.
  17. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එක තමා බන් එකම අවුල මටනම්.:( පට්ට phone එක.:love::love: මේ වෙනකම් කිසිම අවුලක් නෑ . දැන් අවුරුද්දකට වැඩි.:yes::yes::yes:
  18. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    phone 1 reset කරා බන්......... :yes: නින්ද ගියා පුටුවෙම... දන්නෙත් නෑ ... :rofl:දැන් වැඩේ ඉවර උනේ. apps හෙට update කරනවා. ;) එහෙනම් මචන්ලා හැමෝටම good night කිව්වා... මම ගියා ඕo :D
  19. Vision777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගේ 925 එකක් නේ ...:yes: Chip එකක් වත් ගහන්න බෑනේ බන් ...:no: දාන ඔක්කොම සෙල්ලම් 16 ඇතුලේ තමා ඉතින්.... :(

    No contents