1. EnIgma001

    තනි ඉඳිආප්පේ🍥🍤

    කඩුවෙල පාර දෙපැත්තේ තියෙන්නේ ඉදිආප්ප වට්ටි 1ක් 35
  2. EnIgma001

    මොකද යකෝ මේ එකපාරටම

    😂⚰️🛞🛞
  3. EnIgma001

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    මස් කොටගල/ තලවකැලේ / නෝට්න් බ්‍රිජ් කිතුල් හොඳ බඩු - laxapana/පූඩලුඔය/කොත්මලේ
  4. EnIgma001

    හිල මෙච්චර ලොකුද?

    Vietnam son doong planat earth 3 දවස් 3 යනවා මේක බං පිස්සු හැදෙනවා
  5. EnIgma001

    රෑ කැලේ හිටියෙ

    5000 එවුන් ආපහු එනකන් උබල වැඩට බැස්සද
  6. EnIgma001

    PD to address nation today. 🔴

    Puff Daddy 😂
  7. EnIgma001

    Sahodaraya power cut?

    නිදාගනින් බං. විශ්ව ශක්තියෙන් massage එකක් දීලා තියෙන්නේ තොපි ඇහැරැගෙන ඉන්නවා කියල මහ රෑ ත් කොටු පැනල ආපහු ගෙදර එන්න පාර පේන්නේ නැල්ලු
  8. EnIgma001

    භාර දීපු දරුවාව ආපහු ගන්න, සීයා දැන් අලියා පිටේ නැගල එන්න හදනවා...

    උන්ට බලේ විතරයි ඕනේ. අපිට කරදරයක් නෑ නේ මේ චාන්ස් එකෙන් බයියෝ ටොයියෝ මකලම දාන්න ඕනේ දේශපාලනයෙන්. ඕකුන් උපරිම ශාපයක්
  9. EnIgma001

    ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ විපක්ෂ නායක වෙන්නේ කවුද?

    සජියයි රනිල යි එකතු උනොත් පාටලී ට කැපෙනවා. මං හිතන් නෑ පාටලී සජියට රනිල් එක්ක මගුල් කන්න ඉඩ දෙයි කියල මහින්ද මෛත්‍රී රනිල් බලයක් නැතිව මැරෙන්න ඕනේ මිනිස්සු රටට කරපු දේවල් වලට
  10. EnIgma001

    භාර දීපු දරුවාව ආපහු ගන්න, සීයා දැන් අලියා පිටේ නැගල එන්න හදනවා...

    යාපනේ දෙමළ ඩයල් ඒකයි තොණ්ඩමන් පොඩි එකයි NPP සෙට් කර ගත්තා නම් රනිල්ට පුකෙන් යන්න වෙන්නේ දෙමල සෙට් එකත් කපටි නේ. කැබිනට් ඇමති කමක් දෙන්නන් කියල shape කර ගන්න තියෙන්නේ . උන්ට ඕනේ power නේ. නාකි සෙට් එක හුල්ලලා මැරෙයි එහෙනම් 😆
  11. EnIgma001

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Main city වල ඉන්නෙම පිට මිනිස්සු නේ. දැන් ගොඩක් main city වල ඉඩම් company වලට අයිති
  12. EnIgma001

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    තමිල්නාඩු Canada Swiss Australia France Norway Sweden UK
  13. EnIgma001

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කන්න නැතුව ලේවකන්න උනා බයියෝන්ට එකයි ඔය

    No contents