1. EnIgma001

    🤕 headache wage ban

    Office එක ඉස්සරහ පාලමෙන් මෙහා පැත්තේ. ගියාද ඒ පැත්තේ. අපේ දුරින් නැයෙක් ඒක කරන එකා 🥴
  2. EnIgma001

    🤕 headache wage ban

    අන්න පොට් එක. ඔතන රා pot එකක් තියෙනවා 😅
  3. EnIgma001

    🤕 headache wage ban

    Office වල වැඩට ඇවිත් ඉන්නේ . Turbine දෙක වැටෙන්නේ එතන ඉන්නේ
  4. EnIgma001

    🤕 headache wage ban

    සිරාවට. ? ලස්සන Viet කෙල්ලො ටිකක් ඉන්නවා ඇවිත් 🤤
  5. EnIgma001

    🤕 headache wage ban

    මාත් අද දන්නේ. උබව මතක් උනා 😅 මුන් හොරෙන්ම දීලා
  6. EnIgma001

    අනුර ආවොත්..

    ඊළග ඡන්දෙට කලින් වත් මයිනා & රනිල් වල කජ්ජ ගැහුවොත් ලොකු දෙයක් අප්පා වාසු.. හෙන ලිස්ට් එකක් ඉන්නවා අෆ්ෆා
  7. EnIgma001

    ළඟ ළඟ - දෙවෙනි මනාපය ලෝඩින්

    😅 ලබන මාසේ ඉඳන් 5000 නෑ
  8. EnIgma001

    🤕 headache wage ban

    Laxapane project ekak kara ne Vietnam dila eka giya sathiye
  9. EnIgma001

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නාමලය ඡන්ද කැඩුවා වාගේ 😆
  10. EnIgma001

    ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    රැල්ල කෝ බන් රනිල්ගෙ හම්බ උනොත් කියපන් හොයා ගන්න ඕනේ
  11. EnIgma001

    හම්බන්තොට තැපැල්.. අනුර උඩින්ම දිනුම්..

    මට මොකා දින්නත් එකයි. කෝ රනිල්ගෙ රැල්ල? හුළඟට ගහන් ගියා ද? ඒක තමා ප්‍රශ්නේ
  12. EnIgma001

    හම්බන්තොට තැපැල්.. අනුර උඩින්ම දිනුම්..

    අදින් පස්සේ 5000 නැති වෙයි ද?😅
  13. EnIgma001

    සීදේවී මම.......සීදේවී මම....... (✿◕‿◕✿) 💃

    Monada ban oya adu kule kali 🙄 Rozanne Diasz ගේ දුව Sri Lankan + Jamaican Mix
  14. EnIgma001

    Petroleum/ fuel industry job help

    Harbour salary okkotama wada wadi. Try karapan ekata Government job ekak nam hoyanne Central bank passe hodama salary un denne
  15. EnIgma001

    Petroleum/ fuel industry job help

    OT එකතු උනාම පහළම Garde එකේ අන්තිමට ඉන්න එකටත් 150k ගේමක් නැතිව ගන්න පුළුවන් 😅
  16. EnIgma001

    Petroleum/ fuel industry job help

    E 50+ ewunta.. salary wadi kara 8/1 giya mase idan 15%-25% 😂
  17. EnIgma001

    Petroleum/ fuel industry job help

    73k tibbe Grade B3 Wadi kara 88k basic dan 😅
  18. EnIgma001

    ටිකිරි මාරි දාලා ආප්ප හදල තියෙනවද ඔයාලා😋🇱🇰❤️

    😂 කැත බලපන්කෝ එකේ. Marshmallow & chocolate air fried කරල ටිකිරි මාරි එක්ක
  19. EnIgma001

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    ගම්පහ දිස්ත්‍රික්කය 😂 ගොන්නු තරම් හම්මේ

    No contents