face book නොයා මිතුරන් ඇසුරු කරමු.
මම හිතනවා ඔයාලත් මේ සොෆ්ට්වෙයා කැල්ලට මම වගේම කැමති වෙයි කියලා.:D අපි ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ෆේස් බුක් ගැන කෙටියෙන්ම අපේ බාසාවෙන්ම කිව්වොත් යාලුවොත් එක්ක සෙට් වෙන පොට් එකක් :yes: ඉතින් හැමදාම අපේ සුපුරුඩු ක්රමයෙන් ටිකක් බැහැරව ඩෙස්ක්ටොප් එකේ කුඩා...