මේ දෝශය ඔපෙරා ට බලපෑවත් ගුගල් ක්රොම් හා වෙනත් බ්රව්සර් වලට බලපාලා නෑ:no: ලෙඩේ මේ වගේ පුරස්න මැද ඕන් මම ටොරෙන්ට් වේගය 300 kb දක්වා වැඩිකරන සොෆ්ට් එක ගැන කියනවා :D හොදයි අපි සාමාන්යයෙන් විවිධ පරිගනක ක්රිඩා , මෘඩුකාංග එහෙම බාන්න බාවිතාකරන සොෆ්ට්වෙයා එකක්නෙ ටොරෙන්ට් කියන්නෙ මේකේ වේගය ගැන කියන...