අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ...
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ
ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ලඟින් මගේ
තුරුළු වෙන්න ආසයි නුඹගේ සුවඳ දැනෙන හද පතුලේ
අකුරු තුනක සැඟවු නුඹගේ අපරිමිත සෙනේ...
අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ
අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ...
වැටෙන කදුළු මුතු කරවා...