අයිති නිසා සසර පුරා...
අයිති නිසා සසර පුරා
කොහොම ඔයා දුරක තියා
නෙතඟ තියා ඔබ රැකලා දිවිය පවා රස කෙරුවා
අඩු දැනිලා වෙනත බලා නෑ කිසිදා ඔබ නොතකා...
කවදාකවත්ම නෑ මගෙන් වෙනස්කමක් වෙලා
වෙන කාටවත් වඩා ඔබෙන් ආදරේ ලැබුනා
වැඩි කිසිවක් පෙමට වඩා නොමැති උනත් ඔබෙන් පතා
අඩු දැනිලා වෙනත බලා නැහැ කිසිදා ඔබ...