1. Honda.putha

    ඉදිරි පැය 5 අතිශය අවදානම් - Nine Arch අසලත් නාය⚠️🔴

    ඒකි කියනවා ඇති "ගිය අවුරුද්දෙත් මේ කාලේ වහිනවා බන්. අර දාර පොන්නයෙක් සෙට් වෙලා හිටියේ මේ කාලෙනේ. ඌ එක්ක එහෙමෙහෙ ගියෙත් වැස්සෙනේ... 🥴" :lol:
  2. Honda.putha

    මේක ලිඳ ලග සංගමෙ වගේනෙ දැන්

    එකෙක් අහන ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නාම ඒ උත්තරේ වැරදි කියන්න එල්ලි එල්ලි තර්ක කරන එවුන් ඉන්නවා. එතකොට හිතෙනවා මොන උට්ටකට උත්තර දෙන්න ආවද කියලා. සිංහලු හරි ආසයි වෙන එකෙක්ගේ වැරැද්දක් පෙන්වලා සතුටු වෙන්න. තව එවුන් ඉන්නවා උන්ගෙ ප්‍රශ්න වලට දෙන හැම උත්තරේටම ප්‍රශ්නයක් තියෙන එවුන්.
  3. Honda.putha

    බැඳපු එවුන්ට ප්‍රශ්නයක්

    e welawe wife mokada karanne?
  4. Honda.putha

    බැඳපු එවුන්ට ප්‍රශ්නයක්

    ගෑණුන්ට පුදුම ඇටෙන්ශන් ප්‍රශ්නයක් තියෙන්නෙ. උන්ට ඕනෙ අපි හැමතිස්සෙම උන් ගැන කල්පනාවෙන් ඉන්න බව පෙන්වන්න. උන් කච කච ගාන එව්වා අහගෙන ඉන්න. මොකුත් නැත්නම් මැසේජ් හරි දානවා. පාලුයි කියනවා. බළල්ලු වගේ ඇඟේ ඇතිල්ලෙන්න එනවා.
  5. Honda.putha

    Dubai visa for parents

    Dubai inna akkagen ahapanko.
  6. Honda.putha

    බැඳපු එවුන්ට ප්‍රශ්නයක්

    ado matath ehemane. kalpana karanna gaththu gaman ahanawa 'mokak hari prashnayakda' kiyala.
  7. Honda.putha

    @PodiPcy මොනාද දැම්මෙ රතුබෝල thread එකට?

    හුටා. එහෙමත් සීන් එකක්ද? බ්‍රවුසර් එක ලෙඩ දෙන්න අරන් තිබ්බ ඔක්කොම ටැබ් ක්ලෝස් කරා.
  8. Honda.putha

    Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

    ලංකාවේ උනුත් දුඹුරු එවුන් උනාට හිතෙන් නිකම් සුද්දො වගේ කියලා හිතන් ඉන්නෙ. උන් කල්ලොත් එක්ක මාර තරහයි. පේනවනෙ එළකිරියෙ උනත් වෝක් ගැනයි, කල්ලො යුරෝපෙ ගිහින් යුරෝපේ සවුත්තු කරන හැටි, ට්‍රම්ප්ව ගෙනත් බෝඩර් වල සිකියුරිටි වැඩි කරලා ඉමිග්‍රන්ට්ස්ලා පන්න්න හැටි ගැනයි කතාවෙන්නෙ. කළු, සුදු වලියක්...
  9. Honda.putha

    දෙයියෝ සාක්කි 😲😲😲😲

    ------ Post added on 1732710665 bump ------ Post added on 1732737369
  10. Honda.putha

    Yohani

  11. Honda.putha

    දෙයියෝ සාක්කි 😲😲😲😲

    මේක හදලා තිබ්බ විදිහට එච්චරකල් තිබ්බ එකත් පුදුමයි. සිංහලු ඔච්චර මෝඩද පහලින් සපෝර්ට් එකක් නැතුව කන්දට හේත්තු කරලා හදන්නෙ. ඔය වගේම කන්දට හේත්තු කරපු ගෙයක් වැටිලා තමයි අර දරු පවුලක්ම චප්ප උනේ.
  12. Honda.putha

    Assignment issues

    (y)
  13. Honda.putha

    බර අඩු කරගන්ඩෝන

    mulinma gedarata Bathroom scale ekak ganna one. ada baladdi 80Kg :(

    No contents